කලින් එකේ එහෙනම් zip එකක් ඩැමේජ් වෙලාද දන්නෙ නෑ.:baffled: සින්ගල් ෆයිල් දෙන එක මටත් පට්ට ලේසී ඒත්. කොහෙටද අප්ලෝඩ් කරන්නෙ?
මගෙ ඩ්‍රොප්බොක්ස් බිස්නස් එක දවස් ගනකින් ඉවර වෙනව. ඒක ඉවර උනාම අලුත් එකක් අරගන්නව. ඒක ගත්තම එහෙනම් මම උඔට ඩ්‍රොප්බොක්ස් එකට දාල දෙන්නම් සින්ගල් ෆයිල්