1. inranasingha

    Kelaniya physical krana knk innawadoo?????

    api kala malli 2004-2005 :)
  2. inranasingha

    Guitar & Music Kappiththo Ennaa :)

    guitar tuner tikakuth genen KORG wage
  3. inranasingha

    Nissan N16 - 2000

    වාහන ගැන දන්න එකෙක් නිසාන් ලබ්බවල් ගන්නෙ නැහැ..මට නම් ඕක නිකන් දුන්නත් ගන්නෙ නැහැ...ඕක 19 වටිනවා කියන්නෙ පිස්සො.... ඕක ගන්න වට වඩා හොඳයි දරුවො දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න ගෑනියක් බැඳ ගත්තනම් හොඳ සොලූන වගේ එකක් ගන්න පුළුවන් 15කට විතර පෙට්‍රල් සුවඳටත් යනවා........ :):):):):)
  4. inranasingha

    ගෙදර වගේ ඉන්න පුළුවන් බෝඩිමක්.....

    ගෙදර වගේ ඉන්න පුළුවන් බෝඩිමක්..... ගෙදර වගේ ඉන්න පුළුවන් බෝඩිමක්..... මහරගම ටවුන් එකට 1 කි.මි. බොරලැස්ගමුව හන්දියට.75 පිළිකා රෝහලට 500 මී. මාස 3ක අත්තිවාරම් ඕන.. එක් අයෙකුට වෙනම එන්ට්‍රන්ස් නැත... කාමරයක්...... uni of jpura RMV can reach..... Address:ඇඹිල්ලවත්ත පාර.... බොරලැස්ගමුව... :):):):):)
  5. inranasingha

    දිල්කා හරීන්ගේ රෙදි ගලවයි...

    දිල්කා හිතන් ඉන්නෙ මහ ලොකු උගත් බුද්ධිමත් කෙල්ලෙක් කියලා... මුන් දන්නෙ මොනවද?... හරීන් කියන්නෙ මොන හාල් පාරුවෙක්ද?.,.....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. inranasingha

    Prof. Nalin De Silva

    :)
  7. inranasingha

    ඉඩමක්........

    tx
  8. inranasingha

    ඉඩමක්........

    elaz:D
  9. inranasingha

    ඉඩමක්........

    rep 10 plus
  10. inranasingha

    ඉඩමක්........

    tx rep denna behe
  11. inranasingha

    ඉඩමක්........

    hari hari:nerd: 1.5lk-2lk
  12. inranasingha

    ඉඩමක්........

    ඉඩමක්........ මහරගම ජොබ් එක කරන්නෙ............ ඉඩමක් ගන්න ගෙයක් හදන්න වැඩිය හොඳ ගොඩගම පැත්තද...නැත්නම් බණ්ඩාරගම පාරෙ මාකන්දන හරි පොල්ගස් ඕවිට පැත්තෙද?..............
  13. inranasingha

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    මුලින් ධන ගලවද්දි ටූල් එක චැසියෙ ගෑවුනොත් ශෝර්ට් වෙනවා ඒකයි කියන්නෙ..සරලව කිව්වොත්... හයි කරද්දි අනෙක් පැත්ත....:cool::cool::cool::cool:..
  14. inranasingha

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    පෙට්‍රල් වාහනයක ටයිමින් බෙල්ට් එක කැඩුනා කියල ඩීසල් එකක තරම් හානියක් වෙන්නෙ නැහැ......... බොරු හුබස් බියක් නොදන්න කම නිසා.... තෙල් ටැංකිය ෆුල් කරා කියලා වාසියක් වෙන්නෙ නෑ වැඩි බරක් ගෙනියන්න වෙන නිසා ෆුඅල් ඉකොනොමි අඩු වෙන එකයි වෙන්නෙ.....| f=ma |:cool: :cool::cool::cool::cool::cool::cool:
  15. inranasingha

    මොකක්ද මේ Overdrive ගියරය

    Cruise control kiyanneth mekada?
  16. inranasingha

    internet package help

    hutch 290rs 5gb hondai

    No contents