මල්ලි අපිත් කැළණි සයන්ස් තමයි...පොඩ්ඩක් අනික් ෆැකල්ටි ඈයොත් එක්ක මූ වෙන්න ඔවුන්ගෙ අදහස් බෙදාගන්න උන් එක්ක ගොන් පාර්ට් උනාට ඒකෙ වැරැද්දක් නෑ...ඒකාලෙ අපි කලා විද්‍යාපීඨ ක්‍රියාකාරි කමිටුව කියලා එකක් දැන්නම් කොහොමද දන්නෙ නෑ.....
පොඩ්ඩ්ක් ගොන්පාර්ට් වෙන්න පෞර්ෂයක් තියන්න ඕන සයන්ස් එකේ ඉන්න බහුතරයකට...