1. minipura

    පවුල් ප්‍රශ්න විසදමු

    දෙන්නත් එක්කම ගිහින් කවුන්සලින් කරන කෙනෙක් මුනගැහෙන්න.
  2. minipura

    Bank akka !!!

    :(
  3. minipura

    Renault KWID සාධාරණ review

    indian ජරාව
  4. minipura

    Truck Attack in Nice, France

    :(
  5. minipura

    පෝලියෝ සපත්තුවක් හදන්ට උදව්

    රාගම Rehabilitation Hospital එකෙන් හදාගන්න පුලුවන්.
  6. minipura

    indian or japanese

    110:love: :rolleyes::P
  7. minipura

    Renault KWID සාධාරණ review

    අන්න බඩා මාමි ඊයේ එකක් උස්සන් ආවා....:rolleyes:
  8. minipura

    Renault KWID සාධාරණ review

    පිටිපස්සෙ පොඩි ටයර් ආපුවා නේද, එතකොට ඔය වාහන වලට එන්නෙ යට දුනු. අපේ අය කරන්නෙ ඩිෆරන්සල් එක පිටින් සෙට් එක මාරු කරල ලොකු ටයර් දානවා ඉස්සරහ සයිස්ම. හොයාගන්න හැටිනම් නොදනිමි.
  9. minipura

    Renault KWID සාධාරණ review

    19 එකක් යන්නෙ ජෙට් එකක් වගේ ඌ...:P ඉතින් උඹ රෝමියෝ වෙයන්....:lol:
  10. minipura

    Renault KWID සාධාරණ review

    :cool::cool::):love: ඔය අපේ මිනිස්සු කතාවට කියන්නේ 4DR5 එකයි AE90 එකයි හැදුවෙ ජපනට බැරිවෙලාලු.....:lol: හේතුව මලාට කෑලි ගෙවෙන්නෙ නෑලු....:P
  11. minipura

    Renault KWID සාධාරණ review

    ලක්ශ තුන හතරකට කෙලවෙනවා... :dull::dull:
  12. minipura

    Renault KWID සාධාරණ review

    මෙයගෙ නම නම් රත්තරං කතානම් තඹ සතයක් වටින්නෙ නෑ.:baffled::rolleyes::P:lol:
  13. minipura

    Renault KWID සාධාරණ review

    ඇයි අහවල් එක ඇතුලෙත් යකඩ බාර් වලින් මොකක් හරි හැදුවද....:shocked: :lol:
  14. minipura

    Renault KWID සාධාරණ review

    පව් වැඩේ හැබැයි, අනිවා මේ ත්‍රෙඩ් එක බලල විකුනන්න හදන්නේ.....:lol: ;)

    No contents