1. minipura

    Renault KWID සාධාරණ review

    B11 එක දීල වගේ...:rolleyes:
  2. minipura

    Renault KWID සාධාරණ review

    පිටිපස්සෙ ගෙදර මල්ලිට තියෙනවා ඇල්ෆා රෝමියෝ එකක්....:cool:
  3. minipura

    Renault KWID සාධාරණ review

    nedakin thopi...:baffled: nedakin oni eka dakala na...:baffled: :P
  4. minipura

    Renault KWID සාධාරණ review

    meka kiyopan, tikakin makanavaa.... quote karanna epa makuvo.....
  5. minipura

    stock exchange

    මගේ Lanka securities උන්ගේ සර්විස් එක නමක් නම් ගූ70....:eek:
  6. minipura

    Renault KWID සාධාරණ review

    රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.:baffled:
  7. minipura

    Renault KWID සාධාරණ review

    තහඩුවලට යටින් අම්බානක දිරපු බොක්ස් බාර් පේන්න ගලවල තියෙන ඒව නම් දැකල තියේ. හැප්පුනාම ඇද අරින්න ගලවලා. පට්ටම් කෑලි තියල ආයෙ පාස්සනවා. වැඩි කල් තියෙන්නෙ නම් නැතිව ඇති. පිට ඇලුමිනියම් උනට කූඩුව ගැල්වනයිස් කරලත් නැද්ද මන්ද.....:baffled:
  8. minipura

    Renault KWID සාධාරණ review

    ඕකට පිනට ලැබුන නිසා වෙන්න ඇති.....:P
  9. minipura

    Renault KWID සාධාරණ review

    මොකක් ගැනද උඹ ඔය කියන්නෙ අර පිටින් තියන ඇලුමිනියම් තහඩු නොදිර ඇතුලෙ යකඩ කූඩුව හුඹහක් වෙන්න දිරන ලේලන්ඩ් මරාල පෙට්ටගම ගැනද.....:rolleyes: ;):P
  10. minipura

    Renault KWID සාධාරණ review

    "ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න." :yes::cool::cool:
  11. minipura

    වාහන හින්ද කාපු කටු ...2

    ප්ලග් විතරක්දාල හරියන එකක්නෑ, ක්ලීන්අප් එකක්දාල (කෙමිකල් වලින්), ටියුන් කරගන්න.
  12. minipura

    වාහන හින්ද කාපු කටු ...2

    උඹේ පල්සරේ ජපන්ද එතකොට.....:rolleyes:

    No contents