සෙකන්ඩ් හෑන්ඩ් හරි හොඳ ජපන් වාහනයක් පදින එකෙක් දන්නව බන් වෙනස.:P
සමහර උන්ට පුදුම ෆෝබියාවක් තියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් ගන්න. ඉතින් කරන්නෙ අඩුවට තියෙන ඉන්දියන් හරි චයින හරි එකක් අරන් ගුන ගයනවා, මාස 6 යනකොට කරපු ගොන්කම තේරෙනවා බහුතරයකට. කරන්න දෙයක් නැතිම උන් තමයි දිගටම තියාගන්නෙ.:baffled: