1. E

    A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

    ඔයත් මන් දැකලා තියෙනව A/L class ගැන සම්බන්ද දේවල් මේකෙ කියල තියෙනවා,ඔයා maths chemistryද කරන්නෙ හෝ කළේ මචන්
  2. E

    Most Reliable Internet Packages

    Dialog HBB Mobitelවල My first Connection 30GB Anytime(Between age 16-24 only) Hutch Airtel හොද ඒව තියෙනවා,හොදට signal සහ speed තියෙන තැනක ඉන්නවනම් ඒවා තමා වාසිම
  3. E

    A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

    ස්තූතියි මචන් State uniවල අවුල මොකක්ද බන්?competition එක වැඩිද?නැත්නම් ඒකට යන කාලේ අපරාදෙද? ------ Post added on 1686307674 මචන් ඔයා මොනාද කලේ A/L techද? ------ Post added on 1686307731
  4. E

    A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

    එතකොට මචන් maths එක්ක ict කරලා ict degreeවලට යන්න බැරිද government නෑ මචන් මන් කිව්වෙ tech නෙමේ maths එක්ක chemstry නැතුව ict.එතකොට කරන්න වෙන්නෙ maths,physics,ict ------ Post added on 1686289885
  5. E

    A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

    ඔයා මොනාද මචන් කළේ AL? හරි මචන්,ඒත් ඌ ඒකට ආස නැහැල්ලු ------ Post added on 1686286284
  6. E

    A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

    Thanks මචන් මම අහන්නෙ maths එක්ක ict කළොත් හොදද chemistry කරන්නෙ නැතුව මොකද පොරට ict field එකේ job එකක් තමා target කරන්නෙ,ඒත් සමහර degrees maths එක්ක ict available නෑ cse වගේ ඒව ඌ ol කලා මේ මාසේ ,ඌ ALවලට තෝරගන්නෙ මොනාද කියල තමා හිත හිත ඉන්නෙ ------ Post added on 1686286107
  7. E

    A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

    මෙහෙමයි මචන් සීන් එක,ඌ chemistryවලට ආස නෑ,ඌ ict කරන්න තමා ආස,ඒත් එහෙම කරන ඒකේ අවාසිත් එක්ක උට මොකක්ද කරන්නෙ කියලා හිතගන්න බෑ
  8. E

    A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

    Thanks මචන් ඒත් මම අදහස් කලේ එහෙම එක්ක නෙවේ.මට දැනගන්න ඕනේ chemistry වෙනුවට ICT තෝරගන්න එක පිළිබදව,චුට්ටම් උඩ එක කියවල අදහසක් දෙන්න මචන්
  9. E

    A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

    මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් ඉන්නව.පොර මේ සැරේ o/l කලේ.ඌ මගෙන් අහනවා ALවලට Maths එක්කict කළොත් හොදද කියලා,පොරගේ idea එක තියෙන්නෙ ICT field එකේ job එකක්(මම මේ සම්බන්දව එච්චර දන්නෙ නැති නිසා තමා ඔයාලගෙන් අහල ඌට කියන්න හදන්නෙ)මට දැනගන්න ඕන ඒව ටික තමා, 1.ALවලට maths එක්ක chemsitry කළොත් වෙන වාසි හා...

    No contents