ආයේ වෙන id එහෙකින් එනවා.කළින් මන් @mykiriala එකෙන් ආවෙ.ඒක banned කරළා fake id කියලා,ඒත් මන් එකෙන් වැරදි කටයුතුවල නිරත වුනේ නෑ.කරපු දේකට තිබ්බෙ ඉන්දරේ උටත් වැඩක් නැති අපෙත් කාලේ කන විකාර thread සහ replyවලට dislike දාපු එක විතරයි,තව දෙකේ ඔසෝමගෙ thread හාලා තියපු ඒවට dislike දාපු එක විතරයි.ඇයි මේකෙ...