ගේම් ඔෆ් ත්රෝන්ස් එකේ තාත්වික බව රැකෙන්න නම් ඒකෙ වැඩිහිටියන්ට පමනක් සුදුසු දර්ශන තිබියයුතුමයි. කුපාඩිකමට නෙවෙයි. ඒව තිබ්බෙ නැත්තම් ඒකෙ කිසි ගතියක් නෑ. අනික ඔය සීන් මැද්දෙ කතාවට අදාල දේවල් ගොඩක් නිරූපනය වෙනවා. ඒව යින් කරල ඕක පෙන්නල වැඩකුත් නෑ. හිරු එකේ එවුන් පොරවල් වෙන්න ගොන් වැඩ තමා කරන්නෙ...