ඇම්ඩා සහ ගුරුතුමිය
සමහරු නම් මේ කතාව අහලත් ඇති. ඇහුවත් නැතත් කට්ටියම මේක කියවල බලන්නකෝ...
Part 1
මේක එම්ඩ පොඩිම කාලෙ ඒ කිව්වෙ ඉස්කෝලෙ යන මුල්ම කාලෙ වෙච්ච සීන් එකක් ඔන්න දවසක් ඇම්ඩලාගෙ ඉස්කෝලෙන් කෑම්පින්ග් එකකට ගියාලු. කොහොම කොහොම දවස ගෙවිල රෑ නිදාගන්න ටයිම් එක ආවලු. ඇම්ඩ හෙන ගේම් කාරය උනාට...