ඊශ්‍රායලය, ඉස්ලාමීය රටවල් 4 ක හමුදා දවස් 6 කින් පරාද කරපු කතාව අපි කලින් කතා කළා .
ඒත් ලංකාවටත් වඩා පුංචි රටක්, අර වගේ දැවැන්ත රටවල් 4 ක් එකපාර මේ තරම් ඉක්මණට පරාද කළේ කොහොමද ?
ඊශ්‍රායලිකයෝ කියන්නෙ බුද්ධිමත් වගේම නිර්මාණශීලි ජාතියක්. මේ අයගේ පාසල්, universities වල ළමයි
පවා රටේ තාක්ෂණික...