Amazing Israel 3 - War of Independance !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පට්ට ලිපිය බන්ග් තව විස්තර් තියනවනම් ඩපන්කො

    උඹට හොඳටම ආස හිතිලා වගේ ? නේද ? :D
    මේ ගැන හොඳ documentaries තියෙනවා මචං හොයාගෙන බලන්න
     
    bunty kolla

    Member
    Jun 14, 2015
    5
    1
    0
    දැනුම බෙදා ගත්තට ඉස්තූතිය් යාලු....මාත් 2014දි israel ගියා..., israel විසා එක passport එකේ ගහන්නෑ (කොලයක් විදියට passport එක ඇතුලට දානවා විතරයි)මොකද ආයෙ වෙන මැදපෙරදිග රටකට එ passport එකෙන් යන්න බැරි වෙන නිසා...ඔය රට jordan එක්ක compare කරද්දි ඇත්තටම දෙවියන් වහන්සේ දුන්නු promissed land එක කියල හිතෙනවා.....මට එහෙම හිතුනෙ jordan වල amman එයාපෝර්ට් එකේ ඉදල israel වලට එද්දී බස් එකෙන් බෝඩර් ක්‍රොස් කරන්න කාන්තාර මැද්දෙන් යන්න වුනු නිසා.... , Israel වල ඔය කිව්ව වගෙ හුගක් වගා කරල තියෙනවා..., ඒ උනාට අපේ රටේ වටිනා කම දැනෙන්න මැද පෙරදිග ගිහින්ම එන්න ඕනා මචන්... අපේ රට තනිකරම පාරාදීසයක්.

    බයිබලයට අනුව Jewsලා එජීප්තුවෙන් වහල් කමින් බේරිලා මෝසෙස් එක්ක promissed land එකට ආපු ගමන (exodus) ගැන සාක්ශි සහිතව ඔප්පු වෙලා තියෙනව...ජේසුස් වහන්සේගේ ගෝලයෝ 12 දෙනා israel වල මුල් ගෝත්‍ර 12 නියෝජනය කරනවා කියලත් කියනවා.... , israel වල සොලමන් රජතුමා ඉතිහාසයේ බිහිවුනු intelligentම රජතුමා කියලා සදහන් වෙනවා (එ කියන්නේ දාවිත් රජතුමාගේ පුත්‍රයා). මේ රජතුමා තමා දැනට jewish ලගේ ප්‍රදානතම වන්දනා ස්තානය වෙන පැරනි දේව මාලිගාව නිර්මානය කරන්නෙ..(නමුත් විවිද ආක්‍රමන වලට පසුව තමා ඔය දැන් තියෙන weeping wall එක එකෙ නටබුන් විදියට ඉතිරි වෙලා තියෙන්නේ...)
     
    ජෝර්දානයත් ඔය කියන තරම්ම නරක නැහැ නේද ?
    උන්ගෙත් human rights, living conditions එහෙම සෑහෙන්න හොඳයි නේද ?
     
    bunty kolla

    Member
    Jun 14, 2015
    5
    1
    0
    ජෝර්දාන් කියන්නෙ මචන් මැදපෙරදිග කලාපයේ තියෙන දුප්පත්ම රට....සමහර ගම්මාන ලන්කවේ ගම්මාන වලටත් අන්තයි.. , අම්මාන් තමා බන් ටිකක් දියුනු......
    උන්ගෙ බොඩර් ඉමිග්‍ර්ශන් වල ඔෆිසර්ස්ලා මෙලෝ රහක් නෑ...එ මදිවට සල්ලිත් ඉල්ලනවා පැසෙන්ජර්ස්ලා ගෙන්..
    එකට israel boder එකේ ඉදපු army කෙල්ලෝ...මාර alert එකේ බන් ඉන්නේ....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ජෝර්දාන් කියන්නෙ මචන් මැදපෙරදිග කලාපයේ තියෙන දුප්පත්ම රට....සමහර ගම්මාන ලන්කවේ ගම්මාන වලටත් අන්තයි.. , අම්මාන් තමා බන් ටිකක් දියුනු......
    උන්ගෙ බොඩර් ඉමිග්‍ර්ශන් වල ඔෆිසර්ස්ලා මෙලෝ රහක් නෑ...එ මදිවට සල්ලිත් ඉල්ලනවා පැසෙන්ජර්ස්ලා ගෙන්..
    එකට israel boder එකේ ඉදපු army කෙල්ලෝ...මාර alert එකේ බන් ඉන්නේ....

    මැදපෙරදිග දුප්පත් ම රට නං යේමනය මචං. සමහර විට උඹ ගියපු පැති චාටර් වෙන්න ඇති :)
    ඊශ්‍රායලයේ කෙල්ලො frontline එකේ ඉන්න බව නං මං හරියටම දැනන් හිටියෙ නැහැ
     
    bunty kolla

    Member
    Jun 14, 2015
    5
    1
    0
    මචන් මෙහෙමනේ.....colombo 7 දියුනු උනා කියන එකෙන් අදහස් වෙන්නෑනෙ මුලු ලන්කාවම දියුනුයි කියලා.... මන් ඇස් 2න් දැකපු දේ තමා මචන් කිවුවේ සමස්තයක් විදියට....
     
    Dec 1, 2013
    188
    30
    0
    පට්ට මචන්. සුපිරියටම ලියල තියෙනව. ආයෙ කතා කරන්න දෙයක් නෑ.part 4 එනකන් බලන් ඉන්නෙ හොඳේ. :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් මෙහෙමනේ.....colombo 7 දියුනු උනා කියන එකෙන් අදහස් වෙන්නෑනෙ මුලු ලන්කාවම දියුනුයි කියලා.... මන් ඇස් 2න් දැකපු දේ තමා මචන් කිවුවේ සමස්තයක් විදියට....
    You are the boss :) :)

    ලොක්කයිය;18774099 said:
    පට්ට මචන්. සුපිරියටම ලියල තියෙනව. ආයෙ කතා කරන්න දෙයක් නෑ.part 4 එනකන් බලන් ඉන්නෙ හොඳේ. :)
    :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Densil Kobbakaduva

    Denzil-as-Skipper-of-Kandy-Sports-Club.jpg