ඒ එස් පී ගේ මුට්ටි දෙක මාට්ටු.. UPDATES
කම්කරු පක්‍ෂයේ නායක හිටපු නයිජීරියානු ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් පීකොක් මැදුරේ වැලිවලින් පුරවා තිබූ පිහිනුම් තටාකයේ තිබී මැටි මුට්ටි දෙකක් හා පාවහන් යුවලක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.
සෙරෙප්පු දෙකට මුද්‍රාතබලා...