ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද සිට නවතියි!!!!

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද සිට නවතියි!!!!

    7417787c484f35ae20cbb0594c4de4f5_L.jpg


    බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව පුරා ජනතාව අතර ජනප්‍රිය ජීප් රථයක් වන ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද (29) සිට අත්හිටුවීමට නියමිත වේ.

    එය ප්‍රථම වරට වසර 1948දී ඇම්ස්ටර්ඩෑම් මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දක්වා තිබේ.

    වෙළඳ පළට එක්වූ කාලයේ සිටම ඉහළ ජන්ප්‍රියත්වයක් දිනාගත් ඩිෆෙන්ඩර් රථ 8000ක් නිෂ්පාදනය ඇරඹූ වසරේ වෙළඳ පළට එක් කර ඇති අතර ඒ සියල්ල විකිණී තිබේ.

    ඩිෆෙන්ඩර් රථය වෙළඳ පළට එක්වී මේ වනවිට වසර 68කට ආසන්න කාලයක් ගතවී ඇති අතර එම රථ මිලියන 2කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබේ.

    ලොව ආරක්‍ෂක හමුදා රැසක්‌ භාවිතා කරන එය ඇෆ්ගනිස්‌තානයේ සිටින බ්‍රිතාන්‍ය හමුදා සේනාංකවල ප්‍රියතම වාහනය බව පැවසේ.

    බ්‍රිතාන්‍ය රැජිණද විශේෂ කැමැත්තක් දැක්වූ ඩිෆෙන්ඩර් රථය වෙනුවට නව අනුවාදයක් හඳුන්වාදෙන බව ලෑන්ඩ් රෝවර් සමාගම ප්‍රකාශ කර තිබේ


    160128141937-land-rover-defender-1-super-169.jpg



    160128142453-land-rover-defender-3-super-169.jpg


    160128142537-land-rover-defender-4-super-169.jpg


    160128142613-land-rover-defender-5-super-169.jpg


    160128143458-land-rover-defender-11-super-169.jpg


    160128143846-land-rover-defender-13-super-169.jpg


    මේක ඇත්තක්ද ???
     
    • Like
    Reactions: [email protected]

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉංදියන් එවුන් ගත්තානේ.උන්ට ඉරිසියා ඇති බ්‍රිතාන්‍ය සංකේතයක් වුන ඩිෆෙන්ඩර් තව තවත් හදන්න..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය දැන් කීවෙනි පාරද.. ටොප් ගියර් එකේ උන් කින්ඩිය දාපු ගමන් ගිය පර ආයේ ප්‍රඩක්ෂන් පටන් ගත්තා.. දැන් ටොප් ගියර් නැති නිසා මෙ පාර හරි වගේ.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ow bn. dan okata deman eka echchra nehelu. eka hinda oya assembly line eka operate karana eka padui lu. anika oke technology ekath tikak paranai. Un wena model eka introduce karai. Eth wena ekakata oke classical look eka ganna ba.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ ජනදිපති තුමාගෙ වැඩ තමා රැජිනට අත් මේස් නැතුව අතට අත දීලා ආවෙ නිකන් ද ?
    දැන් මීට පස්සෙ හිරූටත් ඩිෆෙන්ඩර් වලින් උසසන්න බැ නෙ ....කොහොමද ටිකිරි මොලේ
    ...;);)
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    mata aranchi una hetiyata nam UK wala aluth law ekak ewith ehe hadana wahana wala aduma airbag 2k wath thiyenna one kiyala. Labd rover company eken defender kiyana concept ekata anuwa e deta wedi kemeththak nehe kiyalai aranchiya. Eda idala ada wenakan eliyata apu defender ekakawath original fitted airbags nehe neh.

    Eka nisa thamailu defender plant eka India walata aran yanna hadanne.

    Aranchiya awe ehema.

     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කතාව ඇත්ත. සේෆ්ට් රීසන්ස් වලට බන්ස්. යූ කේ වල සේෆ්ටි රෙගියුලෙශන්ස් වලට අනුව වාහනේ ආරක්ශක උපාංග මදි. ඒ වගේම එක්ස්ඩන්ට් එකකදි අනික වාහන වලට වෙන හානියත් වැඩියි.
    මේ අවුරුද්දෙ අගට අළුත්ම මොඩල් එකක් හදල එලිදක්වනවයි කියනවනෙ.