01.ලෙවල් 4 විතරයි කලේ
02.ජොබ්ස් 4කට වඩා ලැබුනා , පලවෙනි තැන අවුරුදු එකහමාරක් වැඩ කලා
03.හුගක් දුරට ඔව් , මගේ පුද්ගලික දැනුවත් බලපෑවා
04.ප්රශ්න නම් කෝටියයි , එක ටෙක් එකකවත් හරියට උගන්නන එකෙක් නෑ..ඔක්කොම ලපයි සිපයි ඉන්නේ..මරදානේ ටෙක් එකේ නම් ඉන්නව සෙනෙවිරත්න සර්..අන්න මල් තියල වදින්න පුලුවන්...