iOS 7 වල දුර්වලතාවයක් හදුනා ගැනේ.

roshan7917

Member
Jun 14, 2012
765
83
0
piliyandala
iOS 7 වල දුර්වලතාවයක් හදුනා ගැනේ.

ඇපල් වෙතින් ඔවුනගේ නවතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන iOS 7 මේවන විට නිකුත්ව ඇති අතර නව මෙහෙයුම් පද්ධතියේ lock screen ඔස්සේ අනවසරව පිවිසීමට හැකියාවක් ලබාදෙන දුර්වලතාවයක් මේ වන විට හදුනා ගෙන ඇති බවත් හා ඒ සදහා පිලිසකර යාවත්කාලීනයක් ඉක්මනින් නිකුත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවත් පවසා සිටිනවා. එම දුර්වලතාවය ඔස්සේ දුරකථනය Lock ස්ක්‍රීනය සමග තිබුනද එහි Control Center වෙත පිවිසීමට හැකි වන බවටයි එම දුර්වලතාවය හදුනාගත් 36 වියැති තාක්ශන ලෝලියා ප්‍රකාශකර සිටින්නේ.ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ මෙම දුර්වලතාවය ඔස්සේ දුරකථනයේ clock feature හා photo appවෙත පිවිස කැමති ආකාරයක වෙනස්කම් ලබාදෙන්නට තමන්ට හැකිවූ බවයි.වඩාත්ම අනතුරුදායක තත්වය ලෙසට ඔහු පලකර සිටින්නේ ඉහත දැක්වෙන දුර්වලතා ඔස්සේ එහි හිමිකරුගේ email හෝ social networking ගිනුම් වෙත පිවිසීමට හැකියාව බවයි අවධාරනය වන්නේ.

http://siriwansa.blogspot.com/2013/09/ios-7_20.html
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ios7 චා වගේ බන්.. මටනම් ඇල්ලුවෙ නැ, ඇපල් වල තිබුන look එක එහෙම පිටින්ම නැති වෙලා දැන් නිකන් චයිනිස් ෆොන් එකක් වගේ.. ඔය කියන කතාව මමත් දැක්ක.. ලොක් ස්ක්‍රින් එකෙන් කැමරා අයිකන් එක ක්ලික් කරලා යන්න පුලුවන් තමා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,934
    113
    හැ??? එ කියන්නෙ පාස්වර්ඩ් එකක් දැම්මත් යන්න පුලුවන් කියලඩ?