රාජිතලාට චමපුකලාට ආන්ඩුවෙන් අරක්කු වලට මාසික ගාස්තුවක් දෙනවා සංග්‍රහ දීමනා කියලා. ඒ මදිවට ඩ්‍රග්ස් කොම්පැනි සහ එක එක කොන්ත්‍රාත් කාරයො නිකන් ඉස්තරම්ම බීම අරක්කු විස්කි දෙනවා.දැන් මුන් කියන විදිහට අපි වැඩි ගනන් දීලා අතේ තියෙන තුට්‍ටු දෙකෙන් බොන්න ඕන.ඔය ජනාධිපති මන්දිරේ තියෙන බාර් එක වහල හිටපන්කො...