අපි ඉතුරුවේද බන් ඔව බලන්න..
අපේක්ෂිත බරපැන ඩොලර් මිලියන 600ක් ලෙස තීරණයවී ඇත. චීන ආයෝජකයකු විසින් මේ බර පැන උසුලනු ලබයි. අපේ රජයේ මුදල් ඒ වෙනුවෙන් වැය කෙරෙන්නේ නැත.
ඊට අදාළ ගිවිසුම අනුව ඔවුන් වෙත අක්කර 60ක් පමණ ලබාදිය යුතු අතර එය ලබා දෙන්නේ 99 වසරක බදු පදනමට යටත්වය. මුහුද ගොඩකිරීමේ කර්තව්‍ය...