තහනම් කලාට කමක් නෑ. මුස්ලිම් උන්ට කියලත් නෑ මුහුණ වහපං වගේ දෙයක්. හැබෙයි ඔතන අන්තිමට වෙන්නේ වෙනත් දෙයක්. දෙකේ පනහේ ජාතිවාදි උන් ෆෝම් වෙන එක. බුර්කා නිකාබ් තහනම් උනාද නැත්තම් අබායා (කළු හෝ පාට ගෝනිය), චඩෝර් (ඔලුව වහන්න දාන්නේ) වගේ දේවල්. උන් කරන්නේ ඔලුව වැහුවත් ඇවිත් උන්වත් ඇවිත් හිංසා කරන එක...