රට අරන් යන්නේ ජනාධිපති නෙමෙයි. යට ඉන්න නොන් පොලිටිකල් උන්. Plan ටිකක් ගහලා පොලිටිකල් ලොක්කොන්ට යවනවා. 80%ක්ම වෙන්නේ ඕක.
කොරොනා මර්දනය ගැන මන් මධ්‍යස්ථයි. ලස්සනට පලවැනි එක කොන්ට්‍රොල් කරන්, පන්සල්, පල්ලි ජනතාව රොතු පිටින් ගැවෙසෙන තැන් ඕපන් කරා. කොරොනා හැදුනොත් ත්‍රස්ථවාදියෝ වගේ ඇදගෙන ගියේ ඒකෙන්...