නොදැන හරි දැනගෙන හරි මගෙන් වරදක් උනානම් සමා වෙයල්ල, තවදුරටත් එලකිරි එකේ අය එක්ක මගේ බ්ලොග් එකේ දාන කිසිම දෙයක් බෙදා ගන්න එන්නෙ නෑ
උඹල කවුරු මොනව කීවත් GTRZ මට කිසිම විදිහක චෝදනාවක් එල්ල කරල නෑ. Dreams001, unLich, mudrana වගේ මේකෙ හුගක් වැදගත් අය ඉන්න හින්ද මම එලකිරි එකෙන් යන්නෙ නෑ උඹලට මගේ...