සමාවෙයල්ලා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නොදැන හරි දැනගෙන හරි මගෙන් වරදක් උනානම් සමා වෙයල්ල, තවදුරටත් එලකිරි එකේ අය එක්ක මගේ බ්ලොග් එකේ දාන කිසිම දෙයක් බෙදා ගන්න එන්නෙ නෑ

    උඹල කවුරු මොනව කීවත් GTRZ මට කිසිම විදිහක චෝදනාවක් එල්ල කරල නෑ.
    Dreams001, unLich, mudrana වගේ මේකෙ හුගක් වැදගත් අය ඉන්න හින්ද මම එලකිරි එකෙන් යන්නෙ නෑ උඹලට මගේ දේවල් එපානම් මම ඒව උඹලට දෙන්නෙ නෑ.




     
    • Like
    Reactions: tharinda76
    මමත් වැදගත් කෙනෙක් ද???:shocked: :shocked: :shocked: :baffled: :rolleyes:

    ඒ මොනවා වුනත් කමක් නෑ.මම දන්න විදියට නම් එලකිරි එකෙ බ්ලොග් දැම්මා ට අවුලක් නෑ.සමහර අය නම් කියනවා බ්ලොග් දැම්මා මත් ස්පෑම් කියලා.ඒත් කවදාවත් GT අයියා නම් ඒකට මොනවත් කියලා නෑ.

    ඒකනිසා ඔය එක එක්කෙනා කියන දේවල් නම් ගනන් ගන්න එපා.හැබැයි මම දැක්කා ඔයා එක පොස්ට් එකක් දලා තියනවා කුනුහරුපෙන්.අන්න එක නම් එච්චර හොඳ නෑ.සවුත්තු වෙන්නේ එලකිරි එක තමයි.ඔය වගෙ දේවල් නම් දාන්න එපා.
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    ගණන් ගන්න එපා සහෝ මේක හොද site එකක්. අඋලක් නැතිව වැඩකරගෙන යමු :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    eka digata blog eka promote karanan danagalanakota katath epa wenawa.. mokada umba elakri eke ayata wadagath yamak denawa kiyala danne umbe blog eke link eka.. meke blog thiyena aya ona tharam innawa.. ae aya elakiri ekata dena de ae widihata denawa.. ehema nethiwa thamange blog ekata meken traffic adinne ne... umbe blog eka honda nam kattiya ekata nikanma eyi.. ehema nethuwa meke apu da indan hama podt ekatama wachana dekak gahala blog eke link eka dammahama oka spam ekak wenawa... awankawama elakri ekata dewal denna one nam etkata thred eke ae de danna...