1. cj4ever

    what is worst telidrama in sri lanka

    what is worst telidrama in sirasa randepeya this is my list 1. kavya 2.mahagedara 3.kidurangana 4.praveena
  2. cj4ever

    what is worst telidrama in sri lanka

    This is my list 1.Gauthami 2. Wasuda 3.Chitti 4. Kavya 5. Shakalaka Baby 6.Friends Sinhala Version 7.Nilanjana 8. Mahagedara 9. Parami 10. Praveena
  3. cj4ever

    kavuda enne nadiniwa ballanna ACBT yanna

    macho nadini ACBT YANVAALU KAVDA NADINIWA BALANNA YANNE
  4. cj4ever

    සිරස සුපර් ස්ටාර් - ප්*රදීප් රංගන

    සිරස සුපර් ස්ටාර් - ප්*රදීප් රංගන ඔක්. 28 : අලුයම 00.59 සිරස සුපර් ස්ටාර් ලෙස ප්*රදීප් රංගන කිරුළු පැළඳීය. මීට සුලු වේලාවකට පෙර කොළඹ සුගතදාස ගෘහස්ථ ක්*රීඩාගාරයේදී ප්*රේක්*ෂකයන් දහස් ගණනක් අභියසදී ඔහු සිරස සුපර් ස්ටාර් විය. ප්*රදීප්, සුපර් ස්ටාර් තරගාවලිය ආරම්භයේ සිට ම සිය හැකියාව රසික ජනතාව...
  5. cj4ever

    pradeep superstar vuna eka harida

    matahinne surendra thamayi superstarta gelapana kena e gena adahasa mokadda
  6. cj4ever

    Key To My Heart

    Key To My Heart I had closed the door upon my heart And wouldn't let anyone in, I had trusted and loved only to be hurt But, that would never happen again. I had locked the door and tossed the key As hard, and as far as I could, Love would never enter there again, My heart was closed for good...
  7. cj4ever

    පාට සරුංගල්

    පාට සරුංගල් නෙතු ලෙළවනවා මුතු නලවනවා සතුට නෙළනවා හිතට හිතෙන් සෙනෙහස පිනවා මඳහස දෙනවා සුවඳට ළං වී වතට වතෙන් ආදර පටලා සාගර වටලා ඉඟිළී යනවා නිලම්ඹරේ තෝඩු අරුංගල් වාගෙ සරුංගල් ගෑ වී පා වෙයි කැළුම් ඉරේ සාද නිරන්තර සේද වනන්තර දෑල රකිනවා පෙමට පෙමෙන් ආල හැඟුම් බර ලෝල සිතුම් හර තාල නඟවා ළැමට...
  8. cj4ever

    අම්මා

    අම්මා සසර පුරුද්දට සුවඳක් දැනුණා මාහද ගැඹරේ එසුවඳ පිරුණා ගතේ රුහිරු රන් කිරි වී එරුණා අපෙ අම්මා බුදු ගෙයකට හැරුණා අහස විලස මුදු සෙවණක් සදමින් පවුරක් වී රැකවල දී යහමින් පලා දෙමිටකින් හොද්දක් බෙදමින් වැඩු හැටි උඹ වැඩි දෙවියෝ දකිමින් දරුවන් තබමින් එක පේළියකට එක එක බත් ගුලි කැව්වා රසකොට කවුරුන්...
  9. cj4ever

    මාවන් යළි

    “කමක් නැහැ... මාවන්...” මාවන්... මීට ටික කලකට ඉස්සරත් මාවන් ගැන කතා කළා. ඒ එක දිගට බිංදු ගහපු කාලයේ. ඊට පස්සෙත් මාවන් ගැන කතා කළා. ඒ එක දිගට පනහේ ඒවා සියයේ ඒවා ගහපු කාලයේ. අදත් මාවන් ගැන කතා වෙනවා. ඒ මාවන්ට කපලා තියෙන කැපිල්ල ගැන. කාලෙන් කාලෙට කැපෙන කි*්*රකට් කී*්*රඩකයො ඉන්නවා. රොෂාන් මහානාම...
  10. cj4ever

    Who is the superstar

    surendra perera pradeep rangana
  11. cj4ever

    නුඹ නැත්නම් මට කවි නෑ

    නුඹ නැත්නම් මට කවි නෑ නුඹ නැත්නම් මට කවි නෑ නාඳුනන මගෙ කවියට ආල බැන්ද අරුන්දතී තාල දිදී ඒ කවිය ම රසට ගැයූ අරුන්දතී මාල වළලු පළඳන්නට බැරිවුණ දා අරුන්දතී මාව දාල දුර ඈතට ඉගිල ගියා අරුන්දතී දහසක් රස කවි පදවැල් ගලා ආව හද පතුලේ උල්පත් අද සිඳී ගොසින් එළිසම, එළිවැට පැකිලේ වදනක් වත් ලියා ගන්න බැරි...
  12. cj4ever

    සිරස සුපර් ස්ටාර් වෙන්නේ කවුද

    සිරස සුපර් ස්ටාර් වෙන්නේ කවුද ප*්*රදිප් රංගනද සුරේනදද
  13. cj4ever

    work with sinhala unicodeමිතුරනි අපි සිංහලෙන් වැඩ කරමු

    work with sinhala unicodeමිතුරනි අපි සිංහලෙන් වැඩ කරමු ආයුබෝවන්.. මෙහි සිංහල යුනිකෝඩ් භාවිතයට ඔබට අවශ්*ය උපාංග මෙවලම්, ලිපි, පර්යේෂණ අඩවි ආදී දෑ ඉදිරිපත් කොට ඇත. අප විසින් කරන ලද සිංහල යුනිකෝඩ් ( Sinhala Unicode ) උපාංග, පර්යේෂණ හා ලිපි වලට අමතරව සිංහල යුනිකේත සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල ඇති...
  14. cj4ever

    Mavan's Return

    Sri Lanka team leaves for Australia on Tuesday By Ranjan Anandappa CRICKET: While welcoming the return of Marvan Atapattu to the Australian bound Sri Lanka team, Mahela Jayawardena predicted that the former Sri Lanka skipper and opening batsman would bat in his usual No. 1 slot. 'It's good...
  15. cj4ever

    එම්බා දරුවනි මම පැරකුම්බා

    මම පැරකුම්බා එම්බා දරුවනි මම පැරකුම්බා පටවන අතර පිට රටට ද මුතු සම්බා හෙළයා පෙරදි මුළු ලොව ජයසක පිම්බා එය අමතක ද? සිංහල තරුණය එම්බා! කන්දෙව! මඳක් මේ මහ රජු පැරකුම්බා මා රජ කරන සඳ ජය බිම තමන්කඩු මගෙ ලක් මවට වුවද මොන දෙයින් අඩු සරු කළ යුතුයි! හැම අඟලම බිමින් මුඩු මොකටද? කොපුවෙ දැමූ පසු රත්තරන්...
  16. cj4ever

    ඉබ්බා ගේ ගෙදර

    ඉබ්බා ගේ ගෙදර ඊසොප්ගේ කතාවක් අසුරෙනි කුරුලු කොබෙයි වග වලසුන් තිරිසන්| හැම සතුනට මෙත් කුළුණැති සුපසන් 'ජුපිටර්' නම් දෙවියා සුරඅඟනක් කර කාරෙට ගත්තා ඒ සුබමඟුලට සියලු සතුන් හට ඇරියුම් පත් යැව්වා පැමිණෙන්නට හැම සතාම ආවත් ඒ මඟුලට ඉබ්බා ආවේ නෑ ටික දිනකට පසු මේ නව යුවළට ඉබ්බා හමුවිය ගමනක් යනවිට තා...
  17. cj4ever

    සඳ ලෝකය

    සඳ ලෝකය වැලි කඩදහි මැදෙන පළඟැටි සැණකෙළිය දැක ගනු රිසිව පුන් සඳලිය සිරිමලිය නුබ කවුළුවෙන් විවරවූ නෙත් යුග හෙළිය එම නෙත් කැළුම් විය රැයකට සඳ එළිය පේවී සඳවතිය ඇඟලා පටපිළිය ලොවටම හෙළන මුව විට පිරි හසරැළිය සඳවට මවා නුබ තරු කැට සැරසිලිය කොතරම් ලස්සනද වගුරන සඳඑළිය කඩුපුල් කැකුළියන් මල්වර වුණ පසුව...
  18. cj4ever

    sanka dineth ge photos full quality

    machan mata hambavuna sanka dinethge photo vagayak menna balapan :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: menna thavaphoto ekak :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: menna macho tha ekak :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :D :D :D...
  19. cj4ever

    jenthu none lyrics

  20. cj4ever

    Nadini or Gamini Will be super star

    nadini gamini

    No contents