1. Chikamawa

    මාව විහිලුවකට ගන්න එපා මචන් සිරා කියන්නෙ

    dan mekata uththara dila wadak na dan mu marila ipadilath athi:lol:
  2. Chikamawa

    එක්නැලිගොඩ මැරූ ගෝටා සහ ෆොන්සේකා අත් අඩං&#3484

    අත්අඩන්ගුවට ගනිල්ලා ඔක්කොම හිරේ දාපල්ලා. තොපිල මේ රට කෑවා. කොටි පරද්දපු දවසෙ හිතුව රට දියුනු වෙයි කියල. ඒත් මාස කීපයයි ගියේ එකට හිටපු සරත් ෆොන්සේකව අන්දලා ඌව නැති කරා. අන්තිමට මහින්දවත් නැති කරා. දැන් යුද්දෙ නවත්තන්න ඇමරිකාවෙ කොන්ඩෙ නිසා නයිස්ගෙ උදවු ගන්න උත්සහ කරපු රනිල රජ උනා. යුද ජයග්‍රහනයට...
  3. Chikamawa

    kadekata_name_ekak.....

    අහසින් එහා සිල්ලර සංස්ථාව
  4. Chikamawa

    kadekata_name_ekak.....

    කැපිටල් මහ රාජා සහ ගෙන්වා බෙදා හරින්නෝ
  5. Chikamawa

    kadekata_name_ekak.....

    මංද දැන් කෑවෙ. උබනෙ මක් බෙලෙක්කයෝ කෑවෙ මේක.:lol:
  6. Chikamawa

    kadekata_name_ekak.....

    මක් බොලොක් සමග තක්කඩි
  7. Chikamawa

    kadekata_name_ekak.....

    :angry:මක් හොලොක් සමග සමයං
  8. Chikamawa

    kadekata_name_ekak.....

    :lol::oo:
  9. Chikamawa

    kadekata_name_ekak.....

    චිකමාවා සහ පුත්තු
  10. Chikamawa

    කූඩල්ලා කෑවම මොකෝ කරන්නේ..

    පව් වැඩ කරල ගොඩ යන්න හදන්න එපා!!!
  11. Chikamawa

    බා(ර්)බේරියන් සිංහයා!

    Minihek laga inna photo ekak nadda?
  12. Chikamawa

    කූඩල්ලා කෑවම මොකෝ කරන්නේ..

    කූඩැල්ලෝ එල්ලුනාම උන්ව ඇදල ගැලෙව්වාම ඔහොම වෙන්නෙ. ලේ බොන්න දීල බැහැල යනකන් හිටියනම් ඔහොම වෙන්නෙ නෑ. එක්කෝ උන්ට පොඩ්ඩක් කෝටුවකින් ඇන්නාම උන් ලේ බොන එක නවත්තලා ඇවිදින්න පටන් ගන්නව. එතකොටම කැරම් ඩිස්කට ගහනව වගේ ගහන්න තියෙන්නෙ වලටම යන්න. ටොප්.
  13. Chikamawa

    machan podi un enna epa ..

    මම ඕකෙක් දැකල තියනව. උන් හෙන අමුතුයි. අමුතු හඬක් තියෙන්නෙ. ඇඟ පිඹුරෙක්ගෙ වගේ දිගයි. අත් දෙක කෝටු කෑලි දෙකක් වගේ. දැක්කම බය හිතෙනව. කොන්ඩෙත් අමුතුම අමුතුයි. දැකපු ගමන් කලන්තෙ දාල වැටෙන්න ඉඩ තියනව. එහෙම උනොත් ඌ ලඟට ඇවිල්ල ගිලින්න තියෙන සම්භාවිතාවය වැඩියි.:shocked:
  14. Chikamawa

    ජාතික වීර මහාමාන්‍ය ශ්‍රීමත් මහින්ද රාජප

    දුක් වෙන්න ඕනෙ නෑ. කවද හරි තමන්ගෙ දරුවෙක්ට හරි කියල දෙන්න මහින්ද හොරෙක් නෙවෙයි රට බේරගත්ත, රටට නිදහස අරන් දුන්න ජාතික වීරයෙක් බව. ඒ ඇති.
  15. Chikamawa

    ---- 2015 A/L Political science MCQ paper ----

    :lol::dull::oo::lol:
  16. Chikamawa

    Share ur O/L results

    :lol:
  17. Chikamawa

    ජාතික වීර මහාමාන්‍ය ශ්‍රීමත් මහින්ද රාජප

    මහින්දට නම් ගානක් නෑ පැරදුන එකට

    No contents