ජාතික වීර මහාමාන්‍ය ශ්‍රීමත් මහින්ද රාජප

saturn

Well-known member
  • Mar 21, 2015
    5,361
    9,144
    113
    Around the world
    මේක බලන අයට තේරෙනවා කව්ද හරකා කව්ද උම්බෑ කියන්නෙ කියලා
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔය 3 වෙනි පාරටත් විරාජමාන ද මොකද්ද වෙන්න ගිහින් හොට බිම ඇනන් ඉන්නේ , අයෙත් ඇනගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න කියහන් බන්
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේක බලන අයට තේරෙනවා කව්ද හරකා කව්ද උම්බෑ කියන්නෙ කියලා

    ඒක තමයි මටත් තේරුනා ඒකයි මූනටම කිව්වෙ අතන මෙතන කියන් නැතුව
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානන් වහන්සේ එහෙම ප්‍රකාශ කරන්නට යෙදුන නමුදු ජනතා ඉල්ලීමට කන් දීමක් වශයෙනුත් පැවති ආන්ඩුවේ නොමනා ක්‍රියා නිසාත් නැවතත් සටනට එන්න සිදු උනා.:yes:

    93461.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මචන් එහෙම්නම් එතුමන්ට කියාපන් ජන්දෙ කිට්ටුව (ජනාදිපතිවරණෙ ) දෙමලු පෝලිමේ ආව කියල ලංකාවට. ජන්දෙ දාන්නම.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මචන් එහෙම්නම් එතුමන්ට කියාපන් ජන්දෙ කිට්ටුව (ජනාදිපතිවරණෙ ) දෙමලු පෝලිමේ ආව කියල ලංකාවට. ජන්දෙ දාන්නම.

    ඊලඟ පාර හම්බුනාම කියන්නම්
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    එළකිරි මචන්. ඊළඟ ආත්මෙවත් සැනසීමක් ලැබෙයි. කොරාපු මෝඩකම් මදිවට.

    මහින්දට නම් ගානක් නෑ පැරදුන එකට
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මහින්දට නම් ගානක් නෑ පැරදුන එකට
    එහෙනම් කමක් නෑ බන්. අපි වගේම තවත් ගොඩාක් දෙනෙක් දුක් උනා සිද්ද උනුදේ ගැන. යුද්ධෙ ඉවර කලාම මිනිස්සු දේවත්වයෙන් සලකපු මනුෂ්‍යයෙක් ඔය. :) ඒත් ව්‍යවස්ථාව වෙනස් කරගෙන, එක එක පාහර බල්ලොන්ට ඕන දෙයක් කරන්න ඉඩ දීගෙන,පුලුවන්කම තිබිලත් බඩු මිළ, තෙල් මිළ අඩු නොකර........ හිටියත් සිංහල බහුතරය ජන්දෙ දුන්නෙ කාටද කියල උඹ දන්නව.:baffled:
    ඒත් 3න් වෙනි පාරට ඉල්ලන්න ගියේ නැතුව, ව්‍යවස් වෙනස් නොකර ඉදල බැහැල ගියානම්? කියන්න තේරුම් ගන්න අමාරුයි එහෙමනම් මිනිස්සුන්ගෙ කැමැත්ත කොහොමද කියල?
    කමක් නෑ බන්. උඹ කිව්වනෙ ගානක් නෑ කියල. එහෙනම් කමක් නෑ මචන්. ආයෙ හිතන්න ඕන නෑ.:rofl::P
     
    දුක් වෙන්න ඕනෙ නෑ. කවද හරි තමන්ගෙ දරුවෙක්ට හරි කියල දෙන්න මහින්ද හොරෙක් නෙවෙයි රට බේරගත්ත, රටට නිදහස අරන් දුන්න ජාතික වීරයෙක් බව. ඒ ඇති.