මේ පණ නැති, ඔද්දල් ස්වභාවයේ, පළිගැනීමට හුරු චින්තන රටාවට බොහෝ විට ගොදුරු වන්නේ ස්ත්රීන්ය. මීට හේතුන් වන්නේ ඇය විවාහයට පෙර තම පියා සහ මව අතර පැවතුණු අමිහිරි විවාහය අනුව, තමාගේ විවාහයත් ඒ ආකාරයෙන් හැඩ ගැසේ යයි සිතීමය. බැලූ බැල්මට නොපිළිගත හැකිය යයි සිතුනද, විවාහයක් වන්නට පෙර ඒ පිරිමියාගේ හෝ...