ඒකත් Commonline Express එක වගේද?Bridges worldwide ekata dunnoth sapa kohomada
මොනවා , slpost එකේ ආව ???Dan enne slpost eke. Mage badu tikak eke awa




sathi dekakata wage kalin mageth slpost awaමොනවා , slpost එකේ ආව ???![]()
samannen custom clearance wela dawas 2,3 enawa.. thama nah baduKohomada tracking number eken provder wa hoyagsnne?last item 2 ma ayema AE (farder tracking tiyenne)
Kohomada tracking number eken provder wa hoyagsnne?
AE_XYH -
CPCN_LK -
AECP_ELK or AECP_LK-
RB_SG
ශිපින් ගනන් උනාට ඒ ගනන් සාධාරනයිඑකෙන් මේකෙන් දැන් shipping මාර ගණන්.අපරාදේ
Mokakda machan complaint process eka?ඔව්. Commonline Express අයින් කරලා aliexpress standard shipping වලින්. Fardar එකට ආපහු යනවා දැන් දාන ඒවා.
Delivery කරා නම් කමක් නැහැ. මාගෙ ඒවා හොරකම් කරලා. ගිය පාර, මේ පාර දෙකේම. වටිනා ඒවා order කරපු නිසා Consumer Affairs Authority එකට complaint complaint කරලා compensate refund ගත්තා commonline express එකෙන්.
------ Post added on Aug 9, 2023 at 5:50 PM
ඔව්
------ Post added on Aug 9, 2023 at 5:51 PM