Booking.com ඇප් එක බාගනින්. එකේ තියනවා උඹට හිතෙන විදියේ බජට්. එකේ රූම්ස් වල පොටෝස් තියනවා.උඹට සැටිස්නම් තෝරගනින්. comments කියවන්න පුළුවන් කලින් හිටපු උන්ගේ... ඒවත් එක්ක බලලා තොරගනින්. මන් නුවර හිටියා දවස් දෙකක් හිතුවටත් වැඩිය හොද service එකක් හම්බුණා. රම්බොඩ තියනවා පට්ට ලස්සන හොටෙල් එකක්. ගානත්...