1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒ කාලේදී තාක්ශනේ තව දියුණු වෙයි... එතකොට ටයිම් මැෂින් පවා එන්න පුළුවන්නේ... ස්කයිප් තිබුනද අපේ කාලේ... ගෙඩි ටීවී එක ෆෝන් එකට ඒවි කියල කවුද හිතුවේ... අද ගෑනි මිනිහ කරන්නත් මිනිහ ගෑනි කරන්නත් පුළුවන්... ඒ වෙද්දී පරිනාමේ අවසන් නැති නිසා මොනවයින් මොනවා වෙයිද කවුද දන්නේ... සමහර විට කෙල්ලොන්ගෙන්...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් එහෙනම් බඳින වයසට ඇවිල්ලද
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපි යන්ට යමූ දෙවු ලෝකේ පුරා විගසින්.... බොල බූරු පුටේ..
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔයාල දෙන්න ආව කාලෙදිම බැන්ද නම් අද මේ වෙද්දී අපේ වයසේ ළමයි පවා ඉන්නවනේ...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කොහොමත් ඉතින් අපේ පැත්තේ ඉන්න ගොඩක් දෙනෙක් ගල් තමයි ගහන්නේ... දැන් බෝතලේ ගානත් වැඩි කරලනේ...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඕක ඇන්දට පස්සේ උඩින් කලිසමක් අඳින්න ඕන නැත්ද...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔන්න එකක් දැම්ම. ඒ මගුලත් ඇනිමේට් වෙන්නේ නැහැනේ.
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හපෝ ඔවුව එපා බං... සපත්තුව අස්සට මඩ ගියා වගේ ආතල් එකක් තියේවි ඕක ඇන්දට පස්සේ... කකුලට දැනෙන හිරිකිතය දැනේවි මට...:shocked:
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ෂික්. අපි දෙබලකට නැග්ගොතින්, ඒකෙත් පුවක් ගහක්...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇඳුමට උඩින්ද නංගි, සුපර් මෑන් වගේද...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඊට වඩා හොඳ නැත්ද වතුර බටයක් අරගෙන සෙලෝටේප් ගහලා අනිත් කොන එලියට දාන එක
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සීතලයි චු බරයි
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    චු පෝච්චියක් තියාගත්තා කියල චු බර නැති වෙන්නේ නැහැනේ බං.... :(
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෙට් එකේ කිවුවේ මදුරු නෙට් එකේද...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කාලකන්නි වැස්ස යකෝ... එපා වෙනවා... සේරටම වඩා එපා වෙන්නේ සැරින් සැරේ චු කරන්න වෙන එක... කොහේ තිබිල යනවද මන්ද හරකෙක් චු කරනවා වගේ දවසට ගෝනියක් විතර චු යනවා... සෙද්ද...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කොහේ තියෙන 69ක් ද බං...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇනිමේට් වෙන අවතාරයක් හම්බ උනා, ඔන්න ඒක දැම්ම...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඊට පස්සේ මතක නැහැ කියන්නේ, දුමින්ද සිල්වා ද සින්දුව කියන්නේ..

    No contents