1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔයාත පිත්තු අයියෝ... ඔයා කිවුවේ මේකේ ඉන්න අයියල මල්ලිලා කියලනේ... එතකොට ඔයා අහු වෙන්නේ නැහැනේ.... ඔයා උදේට නැගිටලා කන්නාඩිය ලඟට ගිහින් ඔයාටම විශ් කරන්නේ නැහැනේ....
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අයියල මල්ලිලට වඩා අත්දැකීම් බහුල අන්කල් ලට නේ පුටේ... ඔයාගේ පැත්තෙන් බැලුවම මේකේ ඉන්න අයියල මල්ලිලා මොනවද දන්නේ... උදේට නැගිටිනවා හදල දෙන තේ ඒක බොනවා ගෙදර වියදමින් ඉන්ටර්නෙට් එනවා. ගෙදර වියදමින් යාලුවෝ එක්ක ඇවිදිනවා... අංකල්ලා එහෙම නැහැනේ... තමන්ගේ රැකියාවෙන් ඒ දේවල් සේරම කරන්නේ.... ඉතින්...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපි නම් ත්‍රෙඩ් එකට එන්න කලින්ම කියල ආවේ..
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මචන් තවම ඔන්ලයින් ඇවිත් නැහැනේ.
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පී එම් වෙනුවට ඒ එම් එකක් දෙන්න බැරිද...
  6. labu gediya

    අක්කේ පීඑම් එකක් දැම්ම, කියවන්න...

    අක්කේ පීඑම් එකක් දැම්ම, කියවන්න...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අන්නාසි ගහේ පූසා... පුසාගේ පිටේ මැක්කා... මැක්කාගේ #කේ කක්කා...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල නේ... සොහොන සහෝ හදල දුන්නේ...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked::shocked:සුභ උදෑසනක් කොලුවෝ..
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මොකෝ ඩො හිනා වෙන්නේ... උඹ කොහෙද කියපන්කො..
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පුංචි පුතු මගේ... නුඹ සෙන්නේ ගේ වටේ.. හැමදාම මම එපා කියනවා.... රත්තරන් පුතේ... උඹ කරපු බලු වැඩේ... අම්මටයි මටයි පෑගුනා....:(:lol:
  12. labu gediya

    රේඩියෝ එකේදී කිඹුලාගේ කතාවට හිනා ගිහින් වතුර හිර වෙලා තවම හෙම්බිරිසාව... ඒ මදිවට තෙමිලා තව මොනවා...

    රේඩියෝ එකේදී කිඹුලාගේ කතාවට හිනා ගිහින් වතුර හිර වෙලා තවම හෙම්බිරිසාව... ඒ මදිවට තෙමිලා තව මොනවා හැදේවිද දන්නේ නැහැනේ... මම එහෙනම් ගෙදර ගිහින් නාල කාල ලොග් වෙන්නම්.
  13. labu gediya

    හපෝ නැහැ. මම දන්නවා අස්මි අක්ක මස් මාළු කන්නේ නැහැ කියල. මම කිවුවේ රෙප් 9කින් ආදරයක් කළා කියල...

    හපෝ නැහැ. මම දන්නවා අස්මි අක්ක මස් මාළු කන්නේ නැහැ කියල. මම කිවුවේ රෙප් 9කින් ආදරයක් කළා කියල, කොමෙන්ට් නොදා... ඉතින් නංගි වහිනවද.. අපිට තව වහිනවා.. ඊයේ අකුණක් ගැහුවා ඔෆිස් එක ඉස්සරහ ටෙලිකොම් ටවර් එකට... ඒකෙ අකුණු සන්නායක තියෙනවනේ. අකුණ මුහුදට හැරෙන්නේ... ඒ නිසා බය නැතිව ඉන්නේ.. මම ඕෆ් වෙලා...
  14. labu gediya

    mama comment ekak danna gihin, rep dila kiyanna ona de kiwuwa. comment kalothin ayith mokek hari...

    mama comment ekak danna gihin, rep dila kiyanna ona de kiwuwa. comment kalothin ayith mokek hari awith waliyak adiwi. kohoma unath wathura natanakota kakuluwa andanawa ahenawa. pawu.
  15. labu gediya

    ashmi akkage kakuluwo thred eka kiyawanawa udema.

    ashmi akkage kakuluwo thred eka kiyawanawa udema.
  16. labu gediya

    Good morning akke. Wish you a happy, bright and funny day!

    Good morning akke. Wish you a happy, bright and funny day!
  17. labu gediya

    Good Morning Nangi. Wish you a bright and funny day!

    Good Morning Nangi. Wish you a bright and funny day!
  18. labu gediya

    Good Morning Nangi. Wish you a bright and funny day!

    Good Morning Nangi. Wish you a bright and funny day!
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සම්පත්ල ගොඩක් ඉන්නවා...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සේනානායක පිට්ටනිය කිට්ටුව

    No contents