1. NEMISIS

    Fiber Unlimited Flash 10

    ඔවු අනික ඕකෙ අර රෑට අන්ලිමිටඩ් තියන එක පට්ට වටිනවානේ
  2. NEMISIS

    Fiber Unlimited Flash 10

    App එකෙන් daily usage එක බලන්න පුලුවන් නේද. අඩු ගානෙ ලඟ දවස් දෙකකදි මාසෙ යූසේජ් එක කම්පෙයා කරලා හරි බලන්න පුලුවන් නේ ඒක 10GB වලට අඩු නං 7-8GB වගේ නං අරක හොඳ වෙන්න පුලුවන් රෑට තියන ෆ්‍රී ඩවුන්ලෝඩ් එක නැති වෙනවානේ. ලොකුවට ඩවුන්ලෝඩ් කරනවා නං මාරු වෙන එක පාඩුයි
  3. NEMISIS

    Prado 150 TX Colour

    පලවෙනි එක කල් යද්දි හෙන පරන පාටක් එනවනේ සුදු එක age උනා කියලා අවුලක් නැහැ. සුදු එක ගනිං
  4. NEMISIS

    පිටකොටුවෙ රට චොකලට් ගන්න තියන කඩ තියෙන්නෙ කොහෙද ?

    ඩුබායි වලින් බල්ක් අරන් එන ඒව තමයි කොටුවෙ වැඩිපුර ඇත්තෙ. ඒවයෙ සීනි තමයි තියෙන්නෙ. එහෙ බල්ක් ශොප් වල හෙන අඩුවට තොග ගනං ගොඩ ගහලා තියෙන්නෙ. සිංහලු පෙට්ටි ගනං ගන්නවා දැකලා තියනවා. ඕව අර බහරේන් වලද කොහෙද හදන අඩු කොලිටි එකක් තියෙන්නෙ, ඉන්දියාවෙත් තියෙන්නෙ ඕකම වෙන්න ඕන ඩුබායි වල හොඳ shopping mall වල...
  5. NEMISIS

    රටටම විපතක් වෙන බව කල් තියා දුටු හෙළයේ මහා ඉසිවරයාණෝ! 😱🙏

    ඔවු ඊලඟට චන්දෙයක් එනකං ඉන්නෝන ගනං වෙනස් කරගන්නත්. නැත්තං අනික් පක්ශෙකින් ඔෆර් එකක් ගන්න ඕන ඒත් මේ දවස් වල එහෙම ඔෆර් එකක් හොයාගන්නත් අමාරුයි නේ
  6. NEMISIS

    රටටම විපතක් වෙන බව කල් තියා දුටු හෙළයේ මහා ඉසිවරයාණෝ! 😱🙏

    වීක්එන්ඩ් එකේ පෝස්ට් එකට වැඩිපුර ගෙවනවද? අපිට චන්ද කාලෙට විතරයි එහෙම දෙන්නෙ
  7. NEMISIS

    Nissan Magnite වැඩ පෙන්නයි 🥴🥴

    ඒකට සිවික් එකේ සෙන්සර් එන්ජින් බේ එකට හයි ප්‍රෙශර් වොශර් එක අල්ලලා හේදුවත් බඩු වැඩ
  8. NEMISIS

    උබලා ඇපල් ජර්නල් යූස් කරනවද?

    උන්ට ඔය journal ඇප් එකකින් ඕක ගන්න ඕනයැ කෙලින්ම ඇපල්/google සර්වර් වලින් real time යූසර්ස්ලගෙ ඩිවයිස් තියන තැන් ගන්න පුලුවන් ඇති හිතේ තියන ඒව estimate කරන්න පුලුවන් AI ඇති දැන් අපේ shadow profile එකක් හදලා හිතේ තියන දේවල් හොයන්න පුලුවන් ඇති. අර Chatgpt එකට කිවුවම මගේ ගැන දන්න දේවල් ටිකෙන් මම...
  9. NEMISIS

    මම අද පරණ M10 ෆෝන් එකේ බැටරියට ඩිරෙක්ට් වොල්ට් 5 දීල කරන්ට් එක මැනල බැලුව

    බැටරිය චාජ් කරන්න පුලුවන් උපරිම A ගාන දන්නවා නං වෝල්ටේජ් එක වැඩි කරන්න පුලුවන් ඒ A ගාන බැටරිය හරහා යන්න. වැඩි කරනවා කිවුවට ගොඩක් වැඩි කරන්න බැහැ. ගොඩක් ලොකු A ගානක් දෙන සප්ලයි එකක් තියනවා නං වෝල්ට් .2 - .5 ක් විතර වැඩි කරාම ෆුල් A ගාන ගන්නවා හැබැයි කොයි වෙලේ හරි ඒ A ගාන උපරිම ගානට වඩා වැඩි වෙනවා...
  10. NEMISIS

    31 ට කලින් update එක කලාද?

    Update කරපු නැති ඇප් එකයි තිබුනෙ ඒක අප්ඩේට් කරන්න ගිහින් බැලුවට පස්සෙ තමයි දැක්කෙ එහෙම ඔප්ශන් එකක් තිබුනා. ඇප් එක අප්ඩේට් කරාට පස්සෙ ඒක නැහැ දැන්
  11. NEMISIS

    31 ට කලින් update එක කලාද?

    Need more time කියලා ඔප්ශන් එකක් තියනවා නේද මම දැක්කා එකක් අප්ලෝඩ් කරන්න හැදුවම එහෙම ඔප්ශන් එකක් තියනවා
  12. NEMISIS

    Google is locking down Android

    But it does not contain the latest changes. For an example, some code related to the next major update of the Android. There are multiple reasons for it, code could contain upcoming new features, also it could contain patches related sensitive security issues. There are some valid and business...
  13. NEMISIS

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    ඔය ලිස්ට් එකට අමු කට්ටක් කන්න වෙනවා කියන එකත් දා ගන්න. අපේ ඒව හදපු කාලෙ මම ගෙදර ඉඳන් වැඩ කරේ නිතරම හොයලා බැලුවා ඒත් අමාරුවෙන් කරේ මොකද ඕවයින් හරියට වැඩ කරන එවුන් හොයාගන්න බැහැ. බැහැ කියන්නෙ අමාරුයි කියන එක නෙමෙයි බැහැ කියන එක. එන එවුන් අති පන්ඩිතයි කියන දේ නෙමෙයි කරන්නෙ ඌට හිතෙන ලේසි විදියකට...
  14. NEMISIS

    IT degree in 2025

    වැලි කන එක පොසිටිවු දෙයක් කියලා හිතුනෙ කොහොමද කියලා කියපන්කෝ සේරටම කලින්
  15. NEMISIS

    IT degree in 2025

    අමාරු නෙමෙයි දැන් පටං අරං කරොත් නං වැලි කන තැනට පත් වෙන්න උනත් පුලුවන් (top talent නං ගේමක් ගහගන්න පුලුවං)
  16. NEMISIS

    wordpress / react / Android IOS development වගේ දන්න එකෙක්ට කරන්ඩ workfrom home ජොබ් නැද්ද ලංකාවෙ

    මට නං ඉඳලා හිටල සෙට් වෙනවා ඒත් ඇත්තම කතාව සිංහලුන්ට දීල වැඩ කරගන්න හෙනම බයයි සමහර එවුන් වැඩේ ගනිද්දි අලි දෙන්නං කොටි දෙන්නං හැබැයි ඉවරකරන්නෙ නැති උනාම කෝල් ආන්සර් කරන්නෙ එහෙම නැහැ.
  17. NEMISIS

    Aye nan ganne ne lankawen

    LuxaryX එක Authorized කියලා උන් කියන්නෙ නැහැ බන්, කොහෙද එහෙම කියලා තියෙන්නෙ හැබැයි උන්ගෙන් Authorized warranty තියන ෆෝනුත් තියනවා ගාන වැඩියි. Gnext එකේ ඒව
  18. NEMISIS

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    කම්ප්ලීට් වෙනකං වියදම ගත්තොතින් සැලකිය යුතු අඩුවක් නැහැ. සල්ලි වලින් අඩු වගේ තේරෙන්න පුලුවන් ඒ උනාට අමතර කට්ටක් කන්න වෙන නිසා ඕවරෝල් ලාබයක් නැහැ කියලා කියන්න පුලුවන් ගල් ඉන්ටලොක් වෙනවා හැබැයි ඒ හැම ගලක්ම අහු වෙන්න ඒ ගලේ තියන සිදුරට 1/4 කම්බියක් දාලා චිප් ගල් වලින් කොන්ක්‍රිට් කරන්න ඕන අඩි 4න් 4ට...
  19. NEMISIS

    Questions MicroServices PHP වලින් කරන්නේ කෝමද?

    කොහොමද microservice වෙන් කරන්නෙ කියලා ප්ලෑන් කරාට පස්සෙ වෙන වෙනම service app විදියට හදන්න පුලුවන් නේ (ඒකට ඕන නං DDD වගේ එකක් හරි වෙන මොකක් හරි හරි යූස් කරන්න පුලුවන්) example එකක් විදියට shopping cart ඇප් එකක් නං මෙහෙම සර්විස් ටික වෙන් කරනවා (මේව නිකං හිතලා දාපුව) Product /product /product/:id...

    No contents