බැටරි ගන්නවා නං නම විතරක් බලන්න එපා ශුවර් තැනකින් ගන්න
ඔය බැටරි වල නම ගහලා තියෙන්නෙ සක්රින් ප්රින්ට් එකක් ඒක මෙහෙ ගහලා ඔරිජිනල් කියලා විකුනන සීන් තියනවා, ඕක ගැන එක සැරයක් අර off grid fb group එකේ තිබුනා
තව පරන බැටරි වල පොල්තෙල් ගාල අලුත් ඒව කියලා විකුනන සීන් තියනවා
දවසක් දෙකක් යූස් කරලා බැටරි...