1. NEMISIS

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    සැලරි උනත් USD විදියට එනවා නං එන්නෙ consultation agreement එකකින් 99%ක් කම්පැනි මෙහෙමයි. එතකොට කරන්නෙ ගෙවන USD ගානට invoice එකක් අපි කම්පැනියට දෙන්න ඕන, ගොඩක් වෙලාවට කම්පැනියෙන්ම මේක හදලා දෙනවා අපිට තියෙන්නෙ සයින් කරලා කම්පැනියට යවන්න එතකොට කම්පැනියෙ පිටරට තියන entity එකෙන් ඒ invoice එකේ ගාන...
  2. NEMISIS

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    USD earn කරන අයට අලුතෙන් ඇවිත් තියන 15% ටැක්ස් එක ප්‍රැක්ටිකලි ගෙවන හැටි හොයාගන්න තමයි මේක මම දාන්නෙ. කලින් තිබුනු Tax සීන් ගැන මට හොඳ අයිඩියා එකක් තිබුනා ඒත් මේ මගුල ගැන ඩොකියුමන්ට් එකක් ඇත්තෙත් නැහැ එකෙක්වත් මේක කරන හැටි දන්නෙත් නැහැ. මම දැනට දන්න විස්තර මෙහෙමයි, flat 15% ගෙවන්න ඕන...
  3. NEMISIS

    StarLink වලට සම්බන්ධව dialog Broadband නීති ප්‍රශ්නයක් ගෙන එයි !

    ah, I knew about their license problem, but didn't know about LTTE channel thing.
  4. NEMISIS

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    කම්මැලි කමට SQL එකක් ගහලා දානවා ඇති UPDATE Products set is_promotion = true කියලා WHERE active = true කෑල්ල කම්මැලි කමට දාන්නෙ නැතුව වෙන්න ඇති :D
  5. NEMISIS

    StarLink වලට සම්බන්ධව dialog Broadband නීති ප්‍රශ්නයක් ගෙන එයි !

    They operated without a license which is illegal anyway. Dialog had a license and they bought their business.
  6. NEMISIS

    StarLink වලට සම්බන්ධව dialog Broadband නීති ප්‍රශ්නයක් ගෙන එයි !

    ඔය කියලා තියෙන්නෙ මොකද්ද System Licens එකක් Starlink උන්ට නැත්තෙ මොකද කියලා නේද Starlink උන් ඒක ගනීවි ඉතිං ඕක TRC එකේ ඉන්න එවුන් ඕක Starlink එවුන්ට කියලාවත් නැතිව උන් දන්නෙවත් නැති සීන් එකක් වෙන්න පුලුවන්
  7. NEMISIS

    ලංකාවෙ කැම්පස්වල රිසර්ච් ඇන්ඞ් ඩිවලොප්මන්ට් ප්රොජෙක්ට්ස්

    ඉඳල හිටලා තමයි ගොඩක් හොඳ ප්‍රොජෙක්ට් එකක් එන්නෙ දැන් මට මතක ඒව මේ දෙක, UCSC එකෙන් කරපු ටිකක් පරන ප්‍රොජෙක්ට්. විදුසයුර Ship handling simulator : https://www.researchgate.net/figure/dusayura-ship-handling-simulator_fig1_282254925 TikiriDB(ටිකිරිDB) කියලා එකක් තියනවා smart sensors වගේ ඒවයෙ ඩේටා...
  8. NEMISIS

    Apple support chat Help!!

    උඹගෙ ඇපල් කෙයා තියනවා නං සහ තාම ටෙලිෆෝන් සපෝට් ඇක්ටිවු නං කෝල් කරලා ඒ ඩිවයිස් එකේ සීරියල් එක කියලා කෝල් එකේ ඇතුලට යන්න පුලුවන්. එහෙම ගියාට පස්සෙ වෙන ඩිවයිස් එකක අවුලක් උනත් විසඳලා දෙනවා (මම මෙහෙම කරලා තියනවා, හැබැයි ඩිවයිස් දෙකම එකම ඇපල් එකවුන්ට් එකෙන් ලොග් වෙලා හිටියෙ ඒක නිසාද දන්නෑ) උඹට ඇපල්...
  9. NEMISIS

    උබගේ ඩිග්‍රියයි දැන් ජොබයි?

    CS දේශීය ඉලෙක්ට්‍රොනික් උපකරණ ගොවිතැන් කරනවා, තාම අස්වැන්නක් ගන්න උනේ නෑ. අලුත් ටැක්ස් එකෙන් පස්සෙ හොඳ කාලයක් එයි කියලා හිතනවා
  10. NEMISIS

    බදු කතන්දරේ පැහැදිලි කරගන්න

    උඹගෙ කම්පැනියට වැට් ගෙවන්න වෙන්නෙ නැහැනේ ඔය කියලා තියන විදියට. වැට් ගෙවන්න ඕන පිටරට කම්පැනියකින් ලංකාවට සර්විස් දෙනකොට විතරයි, ඒක කස්ටමර්ගෙන්(උඹගෙන්) අරගෙන ගෙවන්නෙ. උඹ විකුනන හොස්ටින් අරවාමේවට වැට් ගෙවන්න(කස්ටමර්ගෙන් අරගෙන) ඕන නැහැ. හැබැයි උඹ ගන්න සර්විස් වලට වැට් ගෙවන්න වෙනවා මෙහෙම නේ දැන් උඹ...
  11. NEMISIS

    මාලිමා හුකන්නලා ක්ලවුඩ් ඉදන් සියල්ලට හුකවන්න හදන්නේ මොක්ද්ද බන් මේ 🤢

    ඉතිං ඒ රටවල වගේ අනෙක් පහසුකම් එහෙම දීලද ඔය ටැක්ස් ගහන්න හදන්නෙ ඒ රටවල වගේද වාහන වල ගනං ඒ රටවල වගේද education system එක. ඔය දාල තියන හැම රටකම වගේ world class universities තියනවා මෙහෙ තියනවද ඒ රටවල වගේද මෙහෙ තියන හෙල්ත්කෙයා සිස්ටම් එක මෙහෙ අනෙක් දේවල මොකක්වත් නැතිකොට ඔය කියලා තියන සර්විස් ගොඩක් ඒව...
  12. NEMISIS

    ගන්නේ ඉන්ඩස්ට්‍රියල් ටයිප් ප්ලග්ලූ. මාලිමා ගොබ්බයන්ව අන්දන හැටි

    What is this device. It doesn't look like a regular plug. Is it UPS, Distribution board, Power guard, Surge protector or what?
  13. NEMISIS

    ගෙදරකට Single Phase vs 3 Phase ගන්න එකේ වාසි අවාසි මොනාද?

    ගෙදර ලොකු නං single phase කනෙක්ශන් එකකින් ගන්න පුලුවන් උපරිම වොට් ගාන reach වෙන්න පුලුවන්. 30A කනෙක්ශන් එකක්නේ දෙන්නෙ එතකොට උපරිම වොට් 6900යි පුලුවන්. කාමර 4ක් විතර AC කරලා Hotwater, රයිස් කුකර්, ප්‍රෙශර් පම්ප් එහෙම ගැහුවම ඕක නිකංම රීච් වෙනවා 3Phase ගත්තම ගෙදර කොටස් වෙන වෙන phase වල තියෙන්නෙ...
  14. NEMISIS

    ස්ටාර්ලින්ක් ශ්‍රි ලංකාවට රුපියල් 9200ක Unlimited පැකේජයක් හඳුන්වා දෙයි.

    SLT අන්ලිමිටඩ් ඕන නැහැ ඔය 1TB තියන එක 2TB කරොත් මම ශනිකව මාරු වෙනවා ඒකට.
  15. NEMISIS

    ත්‍රිපෝශ සුපෝශ කඩවල් සහ මේකෙන් උබලට සල්ලි ගරන්න පුලුවන් ක්‍රමේ

    මම දැකල තියනවා ඉස්කෝල ලඟ කඩවල එහෙම ත්‍රිපෝශ ගුලි හදලා තියනවා ඒත් දෙක තුනක් ලොකුවට විකිනන සීන් එකක් නං දැකලා නැහැ වෙන කවුරු හරි ඕක අතින් අතගාල හැදුව කියලා හිතෙනකොට කන්න අමාරුයි (මට නං එහෙමයි) අනික හදලා පොඩි වෙලාවකින් කන්න ඕන ටික වෙලාවක් තිබ්බ ගමන් ඕකෙ රස වෙනස් වෙනවා, ඕක එවලෙ හදනවා කියන එක ඒ තරං...
  16. NEMISIS

    ස්ටාර්ලින්ක් ශ්‍රි ලංකාවට රුපියල් 9200ක Unlimited පැකේජයක් හඳුන්වා දෙයි.

    Fibre වල true unlimited 20Mbps තියන එවුන් ඉන්නවා නේ (Including myself), ඕකෙ අනිවා 20ට වඩා එනවානේ ඒ කියන්නෙ අපිට starlink එක ගන්න එක ලාබයි. මම 1TB එකට මාරු වෙන්නෙ නැත්තෙ ඒක ස්පීඩ් උනත් මට ඒ ලිමිට් එක Hit වෙන නිසා. අපිට දැනටත් 20mbps ඒත් ස්ටාර්ලිනක් එක අනිවා 50-60 range එකේ තිබුනත් සෑහෙන්න වාසියි...
  17. NEMISIS

    ස්ටාර්ලින්ක් ශ්‍රි ලංකාවට රුපියල් 9200ක Unlimited පැකේජයක් හඳුන්වා දෙයි.

    දැනට මාසෙට 10000+ ක් ගෙවල SLT Unlimited 20 or 1T එක යූස් කරන එවුන්ට අනිවා 100K ගෙවන එකේ අවුලක් තියෙන්න බැහැ බන් මාසෙට 10000ක බිලක් ඉන්ටනෙට් වලට ගෙවනවා කියන්නෙ අනිවා One time 100K ගෙවන්න පුලුවන් වෙන්න එපැයි. (මාසෙට 10ක් ඉන්ටනෙට් වලට ගෙවනවා කියන්නෙ Income එකත් ඒ වගේ තියෙන්න එපැයි)
  18. NEMISIS

    ස්ටාර්ලින්ක් ශ්‍රි ලංකාවට රුපියල් 9200ක Unlimited පැකේජයක් හඳුන්වා දෙයි.

    මේක මරු මේ ගානත් එක්ක බැලුවම SLT එවුන්ට ගාන අඩු කරන්නම වෙනවා අනිවාර්යෙන් එක්කො 1T පැකේජ් එක Unlimited කරන්න වෙනවා.
  19. NEMISIS

    මොළනම් මොළ, හෑලිනම් හෑලි 🤭🤭 - ත්‍රිපෝෂම විකුනන්න රටපුරා අලුතින් කඩ 100ක් 😂😂

    ඒක හැම එකටම සෙට් උනා නේද සමපෝශ එහෙම සේරමත් එක්ක මට මතක විදියට ඒකට අහු උනේ නැත්තෙ අර මැලිබන් එකෙන්ද කොහෙද ගහන එක තමයි

    No contents