1. NEMISIS

    GPT 5 awada koto?

    Theoretically it is possible, but you need a massive AI super computer to do this + you need a good data set. You can train a small models on consumer GPU or cloud but training a model like GPT is not practical. A lot of undergraduates/MSc students trains their own models, most of the cases...
  2. NEMISIS

    Suzuki Japan Original Spare Parts - Wagon R 2018 Belts

    AMW එක නැතෙයි උනුත් WagonR ගෙනාපු නිසා උන් ලඟ තියෙනවා ඇතිනේ. අනික ඔය වගේ කෑලි වලට නං ජෙනුයින්ම හොයන එක බොරු වැඩක්. OEM පාට්ස් පාට් නම්බරේටම හොයාගන්න ඇතිනේ.
  3. NEMISIS

    ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් අපිට මොකද වෙන්නේ ?

    ත්‍රීවිල් එකේ යන්න නගින්න කලින් 119 ගහල පොලීසියට කියපන් ත්‍රීවිල් එකේ කංසා තියනවා කියලා පොලීසියෙන් ඇවිත් බලලා ඒකව කුදලං ගියේ නැත්තං උඹට ඒකෙ නැගල යන එක සේෆ්
  4. NEMISIS

    BYD Seagull and Atto 2

    atto 2 නං hit එකක් වෙනවා look and price එක නිසා
  5. NEMISIS

    AC එකට Solar power

    ඕක AC එකට විතරක් කරන්න ගියත් ලොකු ගානක් යනවා ඊට වඩා හොඳයි එක සැරේම 5KW On grid එකක් ගහන එක තනියම සෝලා වලින්ම කරනවා නං, මට හිතෙන්නෙ මෙහෙම කරන එක තමයි ප්‍රැක්ටිකල්ම. පුලුවන් තරං consumables අඩු කරලා ඉන්වර්ටරයක් ගන්නවා මේ ෆීචර්ස් දෙක අනිවාර්යෙන් තියන battery-less mode + load sharing with grid AC...
  6. NEMISIS

    🇺🇸 Tesla කාර් බදු නැතිව ලංකාවට.. WagonRට වඩා චුට්ටක් වැඩිවෙයි.. 🚗

    කවුද බන් මේ ගනං හදලා දාල තියෙන්නෙ කෙලින්ම USD ගාන 300න් වැඩි කරලා LKR ගාන හදලා තව සෑහෙන්න බදු ජාති තියනවානේ බං ලංකාවෙ වාහන වලට ගහන, ඒව අඩු වෙන්නෙ නැහැනේ, VAT එක අනිවා ඇඩ් වෙන්න ඕන, තව මෙහෙට ඕව ගේන්න එහෙමත් එපැයි. මෙතන ගාන හදල නං තියෙන්නෙ හෑන්ඩ් කැරි කරොත් කියලා හිතලා
  7. NEMISIS

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    ඒක තමයි මාත් කියන්නෙ උඩ දාගෙන නැටුවට අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නැති වෙන වැඩක් වෙනවා මම නං ඕකට කැමති වෙන මොකක් වත් නිසා නෙමෙයි වාහන import කරන එවුන්ගෙ ගනං දැකලා. ඒකට තිබුනු කන්ට්‍රෝල් එක තමයි BYD
  8. NEMISIS

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    දැන් බන් උන් කිවුවොතින් ලංකාවට එවන්නෙ ඒක නෙමෙයි 100kw එකක් කියලා මොකද වෙන්නෙ JK එකත් හිතනවා ඇති අනික් එවුන් එක්ක හැප්පුනා වගේ JK එකත් එක්කත් හැප්පිලාම බලමු කියලා
  9. NEMISIS

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    මගේ ලඟ තියනවා 2008 ලංකාවට brandnew ගෙනාපු කාර් එකක්. උඹ විස්වාස කරනවා නං විස්වාස කරපන් මට රීකෝල් එකකට ආපු කෑලි මාරු කරන්න නිකන් එන්න කියලා වාහනේ අරගෙන අවුරුදු 15ට විතර පස්සෙත් කතා කරා දැනට රීකෝල් වලින් මාරු කරලා දීපුවා රේඩියේටර් හෝස් Airbag inflator driver side, and passenger side ඉස්සරහ දොරවල්...
  10. NEMISIS

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    ඒකට කරන්න දෙයක් නැහැ. අනික ඒජන්ට් වොරන්ටි දෙනවා, අවුරුදු ගානක් සපෝට් දෙනවා, parts ඒජන්ට් ගේනවා කියලා දන්නවා අනික උන් හැම කීල්ස් එකේම චාජින් පොයින්ට් දානවා, හැම තැනම සර්විස් සෙන්ටර් දානවා, ඒ සේරටමත් නිසා තමයි ඒජන්ට්ට වැඩිපුර ගෙවලා වාහනේ ගන්නෙ නිකමට හිතපන් JK එකෙන් කිවුවොතින් අපි චාජ් කරන්න...
  11. NEMISIS

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    ඒක ඇත්ත සහ මිනිස්සු ඒ වැඩිපුර ගාන ගෙවන්න කැමතියි දැන් ඒක නිසානේ TL/Stafford/AMW වගේ තැන් වලින් ගන්නත් පෝලිමේ ඉන්න වෙලා තියෙන්නෙ
  12. NEMISIS

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    hardware එකේ කැපෑසිටි එක කියන එක පට්ට grey area එකක්නේ බන්. මොකද දැන් තියන hardware වෙනමයි සොෆ්ට්වෙයා වෙනමයි කියන්න බැහැනේ, final output එක එන්නෙ ඔය සම්පූර්න එකෙන්මනේ උදාහරනයක් විදියට ඔය කාර් වල තියන බ්‍රශ්ලස් මෝටර් ඩ්‍රයිවු කරන එක එක විදි තියනවා, ඒවයෙන් උපරිම RPM එක ගන්න එක එක විදි තියනවා. සරලම...
  13. NEMISIS

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    personal/sale වලින් ගේනවා නං brand new කියලා ගේන්න බැහැනේ. ඒජන්ට් ගේන ඒව විතරයි brand new කියලා පොතේ වදින්නෙ
  14. NEMISIS

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    වෙනම ගේන අයට Brandnew ඒව ගේන්න බෑනේ, මම දන්නෙ නැහැ ඔය නිවුස් එක ඇත්තද බොරුද කියලා ඇත්ත උනා කියල හිතමු එතකොට brand new ඒවයෙ සහ වෙනම ගේන ඒවයෙ ගානෙ ලොකු වෙනසක් නැත්තං ගොඩක් අය BN ඒව ගන්නවානේ. දැන් Japan cars වලට උනත් BN ඒව ගොඩක් ඒජන්ට්ගෙන් ගන්නවානේ
  15. NEMISIS

    BYD ATTO 3 case?

    කේස් එක ඇදුනෙ එහෙම නෙමෙයිනේ වෙන වාහන ඉම්පෝට් කරන එවුන් atto3 ඉම්පෝට් කරද්දි 150kw ටැක්ස් වෙලා යූස්ඩ් කාර්වල ගාන JK එකෙන් ගේන brand new එකට වඩා ගනන් කියලා නේද jk එකෙන් 100kw වලට ටැක්ස් කරලා අඩුවට මිනිස්සුන්ට දෙන එක තමයි කේස් එක. එහෙම නැතුව ගන්න අයට 150kw ටැක්ස් එක පෙන්නලා ආන්ඩුවට ගෙවපු නැති සීන්...
  16. NEMISIS

    BYD ATTO 3 case?

    කොහොමද කියපන්කෝ motor power eka measure කරන්නෙ software වලින් block කරලා තියෙද්දි එහෙම ටෙස්ට් කරන්න ඕන කියලා software වලින් නිකන් unlock කරගන්න බැහැනේ. කීයටවත් BYD වත් JKC වත් ඕක අන්ලොක් කරන්නෙ නැහැ. පිටින් ජිල්මාට් දාල අන්ලොක් කරලා prove කරාට වැඩකුත් නැහැ. හරියට එන්ජිමක් තියන වාහනේ එන්ජින්...
  17. NEMISIS

    BYD ATTO 3 case?

    xtrail full ev එකක් එනවද නැහැනේ අනික චාන්ස් එකක් දෙනවා කියලා නෙමෙයි නේද, ඇත්තටම වාහනේ ප්‍රැක්ටිකලි 100KW කියලා prove කරයි
  18. NEMISIS

    BYD ATTO 3 case?

    150kw tax එක ගැහුවොත් ඕක කවුරුවත් ගන්නෙ නැහැ බන් ඕක ගන්නෙ දැනට තියන ගානට වටින නිසානේ, 10-15M අතර කියන්නෙ Middle class එකේ sweat spot එක. මේ බැච් එකට වැඩිපුර ටැක්ස් එක ගහල ඊලඟ එකටත් ඒ ගානට ටැක්ස් එක ගෙවල ඒක කස්ටමර්ලගෙන් අල්ලන්න වගේ ගේමක් ගහන්න බැහැ එහෙම උනොත් ඒ ගානට atto 3 ගන්න එවුන්ට ගන්න ඊටවඩා...
  19. NEMISIS

    Programming ඇගට එන්නැත්තෙ ඇයි?

    programming asides that book is a must read
  20. NEMISIS

    BYD ATTO 3 case?

    උඹට තේරෙනවද උන්ට ඕක දිනනවා කියලා ශුවර් නිසා තමයි එහෙම සල්ලි තියල අරගෙන තියෙන්නෙ පරදිනවා කියලා ශුවර් නං උන් ඔහොම කරන එකක් නැහැ re-export කරන එක උන්ට ලාබ ඇති සෑහෙන්න

    No contents