සඳගමන ප්‍රොඩාවක්ද????
"අපි සඳට යනවිට පිටසක්‌වල ජීවීන් සිටියා"
- නීල් ආම්ස්‌ට්‍රොන්
මිනිසා සඳ මතට පා තැබුවේ 1969 ජුලි 21 වැනිදායි. එදා සිට සඳ මතදී ඇපලෝ 11 යානාවේ අභ්‍යවකාශ නියමුවන් දුටුවේ කුමක් දැයි ලෝකවාසීන්ට හෙළි වූයේ නැත. එහෙත් වසර 41 කට පසු රහස හෙළිවී ඇත. මේ එදා නාසා හෙවත් ඇමරිකානු...