Disable වු Facebook Account එක නැවත ලාබගන්නේ කෙසේද ?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Disable වු Facebook Account එක නැවත ලාබගන්නේ කෙසේද ?




    කොහොමද කට්ටියට :D අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩ දෙනෙක්ට වෙන ගැටලුවක් ගැන..එහෙනම් අපි වැඩෙ ගැන කතා කරමු..හොදයි අපි කාටත් Face book එකේ Account එකක් තියෙනවානේ.අපි Facebook එකෙදි ඒ Account එක නිවැරදිව පාවිචි කරේ නැත්තම් අපේ Account එක Facebook එකේ පාලක මණ්ඩලය අනිවාර්යයෙන් Delete කරනවා..මේම තැනට ඔවුන් සෑම විටම පත්වෙන්නේ අපි කරන කියන දැ ඇනුවය..ගොඩ දෙනක් Facebook Acount එක පාවිචි කරන්නේ නිවැරදිව.ඒ අතරේ සමහර අය එය වැරදියට පාවිච්චී කරනවා..අපි ඒ වැරදි කිහිපයක් ගැන කතා කර බලමු..


    1. අසභ්‍ය පිංතුර ටැග් කිරිම හෝ ලග තබා ගැනිම

    මේ ක්‍රියා වලිය නිසා අපේ Facebook Account එක නැති විමට ඉඩ කඩ වැඩිය.එම නිසා කිසි විටක අපේ Account එකට පිංතුර අප්ලොඩ් කර එවා ලග තබා ගෙන හෝ එවා වෙනත් කෙනෙකුට ටැග් නොකරන්න..එය ඔබ වටහාගත්තේ නම් ඔබේ Facebook Account එක Disable වන එකෙන් වලක්වා ගත හැකිය..
    හැකිතාක් ඔබ අප්ලොඩ් කරන පිංතුර ගැන සැලකිලි මත් වන්න..එමෙන්ම එය ටැග් කිරිමට පෙර එය ටැග් කිරිමට සුදුසු දැයි සිතා බලන්න..

    2. මිතුරන් අදික ලෙස ඇඩ් කර ගැනිම

    මිතුරන් අදික ලෙස ඇඩ් කිරිමට යාමෙන් අපේ Account එක නැති විය හැක..මේම ක්‍රියා වලිය නිසා අපේ Account එකේ ටෙම්පරි එක Blbok වි..Account එක Disable විය හැක.එම නිසා මිතුරන් ඇඩ් කිරිමෙදි සැලකිලිමත් වන්න..

    3.වෙනත් කෙනෙකුගේ Facebook Account එක Report කිරිම

    කිසි විටක අපි මෙය නොදැන නොකල යුතුය..මොකද වෙන කෙනෙකුගේ Account එකක් අප තරහකට හෝ වෙනත් දෙයක් සදහා අප Facebook එකේ පාලක මණ්ඩලයට Report කලහොත් ඔවුන් එය එවෙලෙම සොයා බලයි.. අප එ Report කල තැනැත්තා..කිසි වරදක් නොකර ඇති කෙනෙක් නම් බොරු Report කිරිම නිසා අපේ Account එක අපට නැතිවෙන බව සලකන්න..එම නිසා කිසි කෙනෙක් ඔබලාට Report කරන්න කියා දෙන Account Report නොකරන්න..ඒ ගැන කරන්න කලින් සිතා බලන්න..

    4. පැරුෂ වචන වලින් බැන වැදිම

    කිසි විටකත් කිසි කෙනෙකු හට පරුෂ වචනෙන් කතා නොකරන්න.ඔබේ Account එක Report කලහොත් ඒ පිලිබද පාලක මණ්ඩලය සොයා බලා ඔබේ Account එක Disable කල හැකියි..එම නිසා පරුෂ වචනෙන් බැනිමට පෙර සිතා බලන්න..

    5.බොරු ව්‍යාජ facebook Account එකක් සාදා ගැනිම

    මෙම කටයුත්ත නිසා අපේ හොදට තියෙන facebook Account එකත් නැති විය හැක..මොකද අපි ව්‍යාජ දෙයක් සදහා වෙනත් ව්‍යාජ Account එකක් සදගෙන ඇත්නම් Account එකට Log විමෙදි අපේ IP එක මාරගයෙන් ඔවුන් එය දැන ගන්නා බව අමතක නොකරන්න..එම නිසා ව්‍යාජ Account සාදන එකෙන් අවම වෙන්න..

    මේ මම ඔයාලට කිව්වේ facebook එකේ අපේ Account එක disable විය හැකි ක්‍රම කිහිපයක් ගැන පමණි..එම නිසා හැකි තාක් නිවැරදිව ඔබේ facebook account එක භාවිතා කරන්න..


    අපි දැන් බලමු අපේ නැති වු Account එකක් නැවත ලාබා ගන්නේ කෙසෙද කියලා..මේ ක්‍රමය ගැන මට ඔයාලට 100% සහතික වෙන්න බැ..මොකද Facebook Account එකක් Facebook පාලක මණ්ඩලය Disable කරන්නේ ගොඩක් සොයා බලලා..හොදයි අපි වැඩෙට බහිමු..

    ඔබේ facebook Account එක disable වි ඇත්නම්..ඔයාලා මේ බව sacebook පාලක මණ්ඩලයෙන් විමස බැලිය යුතුය..එය කල යුත්තේ [email protected] යන ඊමෙල් එක මාරගයෙන්ය..පහල ලිපියේ අකාරයේ මෙල් එකක් ඔවුන්ට දැමිමෙන් ඔබේ Facebook Account එක ගැන යම් කිසි බලපොරොත්තුවක් තබා ගන්න පුලුවන් වෙවි..


    Dear sir/madam
    Facebook administration


    im Lasantha from sri lanka.yesterday my faceook account disable.i dont no why you are disable my facebook account.this facebook account i realy want..I have many friends with which able to contact only by facebook! so please give me one chance fo me again this Account.i hope you are good administrations.please sir enable my facebook account again..


    my Account name is: ඔයාලගේ Account එකට පාවිච්චි කරපු නම දෙන්න
    my login email is: ඔයාලගේ ඊමෙල් ලිපිනය ලොග් වෙන දෙන්න
    my profil pic is: අන්තිම Account එකේ තිබ්බ පින්තුරය අප්ලොඩ් කරන්න


    Thank you
    Lasantha


    ඉහත ලිපිය ඔයාලට කැමති පරිදි වෙනස් කරලා. [email protected] එකට ඊමෙල් එකක් දාන්න..දින 2ක් හෝ 3ක් අතුලත ඔබගේ ඊමෙල් ලිපියට පිලිතුරක් ඔබට ලැබේ...

    මා මේ වෙන තෙක් කතාකෙරු කරුනු හොදින් මතක තබා ගෙන ඉදිරියෙදි හොදින් ඔබේ Facebook accountඑක භාවිතා කරන්න.
    ඔබේ නැති වු Facebook account එක නැවත් ලැබෙන්න කියා මා සුභ පතනවා..


    සෑම්ගේ අඩවිය / Technology සිංහලෙන් Copyright © 2010 All Rights Recevied
     
    • Like
    Reactions: smaldeniya

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    wadak na ban math email ekak yauwa hondatama gahala...eth wadak une na...aphu eka enable karanee na kiyala ewa...