Suits එක හොදයි මචන්, පොඩි ඒකාකාරී ගතියක් තියනවා තමයි, හැබැයි corporate culture එකක ඉන්න එකෙක්ට මේකෙන් ගන්න දෙයකුත් තියනවා. තනිකරම legal පැත්ත නිසා උන් කතාවට පාදක කරගන්න technical දේවල් ගූගල් එකේ හොයල බලල දෙයක් ඉගෙන ගන්න උනත් පුළුවන්. උබට කඩ්ඩ හදා ගන්න උනත් හොදයි.
Narcos කියන්නේ වෙනම ආතල් එකක්...