එල කොල්ලෙක් මචන් උබ
බය නැතුව පලයන්, මගේ හොදම යාළුවො දෙන්නෙක් ගියා
එකෙක් එළකිරියේ හිටපු ගොඩක් ෆේමස් මෙම්බර් කෙනක්, දැන් අවුරුදු තුනක් කොල්ල කැනඩා වල
ගියපු ගමන් උබ මෙහෙ හිටපු ෆීල්ඩ් එකේ ජොබක් හොයන්න අමාරුයි කට්ට කන්න ඕන
හැබැයි අවුරුද්දක් වගේ යනකොට එකක් සෙට් කරගන්න පුළුවන්, අපි මෙහෙ කොච්චර...