1996 ලෝක කුසලානේ රන් ඇණ සොරු ගනිති
දැයට කිරුළ ප්‍රදර්ශනයට ගෙන ගිය ක්‍රිකට් ලෝක කුසලානේ රන් ඇණ සොරු ගනිති :shocked::shocked:
අනුරාධපුර ඔයාමඩුවේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස් තිබූ 1996 වසරේදී ශ්‍රී ලංකාව විසින් දිනා ගන්නා ලද ක්‍රිකට් ලෝක කුසලාන අඩංගුව තිබූ වටිනා ඇණ...