වැරැද්ද තියෙන්නේ කුසලාන වල original ඒවා යවන එක නේ . කුසලාන වල අනුරූ යවන්න තිබුණා නේ .:confused::confused: එහෙම අරන් ගියා නම් විදුරු පෙට්ට්යකවත් දාලා තියන්න තිබුනා නේ..:rolleyes: