කිසිම දෙයක් ඔප්පු වෙලා නම් නැහැ. නමුත්
By Way of Deception කියන පොතේ නං mossad එක දෙපැත්තටම ආයුධ, ට්‍රේනිං දුන්න කතා කියවෙනවා. එහෙම දීලා මුං කියනවා
"අපි කාටවත් වෙනසක් කළේ නැහැ. අපි සිංහලයො වගේම දෙමළුන්ටත එක වගේම උදව් කළා"
කොටින්ම මහවැලි project එකත් අපේ අය මුංගෙ ලණු කාලා හදපු එකක් කියලයි...