මැදපෙරදිග දූවිලි ගොඩකින් පටන් අරන් අවුරුදු 60 කදී පුංචි රටක් හදලා ඒ රට විශාල අරාබි ආක්‍රමණ 3 කින්ම රැකගෙන විද්‍යාවෙන් හා තාක්ෂණයෙන්
වාර්තා පිට වාර්තා තියමින් යුරෝපා, ඇමරිකාව වගේ රටවල් එක්ක කරට කර ගෙනාපු ගමන ගැන අපි කලින් ලිපි වල කතා කළා මතක ඇති.
මේ කතාව හොඳට තේරෙන්න නං අනිවාර්‍යෙන්ම පළවෙනි...