කටාර් ගිය කොල්ලො ඉන්නවද
:oo::yes::confused::confused:
මචන්ල කටාර් ගිය අපේ කොල්ලො ඉන්නවද බන්..මමත් එකකට ට්රයි කරා, වැඩේ හරි යයි වගේ බන්, :D රට ඉන්න අය ඉන්නව නම් මෙතන කොමෙන්ට් එකක් දානවද:confused::confused: දැනගන්න හුගක් දේවල් තියෙනව බන්:yes::baffled::baffled: