කොලඹ බලන්න තියෙන දේවල් list

gepa

Well-known member
  • කොලඹ බලන්න තියෙන දේවල් list

    කොලඹ බලන්න තියෙන දේවල්

    ජාතික කෞතුකාගාරය
    සත්තු වත්ත
    බොල්ගොඩ ගඟ
    ගාලු මුවදොර
    කොලඹ වරාය
    රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය
    කයිමන් දොරකඩ
    විහාරමහදේවී උද්‍යානය
    ඕලන්ද කෞතුකාගරය
    දුම්රිය කෞතුකාගාරය
    ග්‍රහලෝකාගාරය
    නිදහස් චතුරස්‍රය
    බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාව
    නෙලුම් පොකුන
    පරන පාර්ලිමේන්තුව
    බේරේ වැව
    ගන්ගාරාම පන්සල
    සතු‍ටු උයන
    ගල් පල්ලිය
    දියවන්නා ව දියත උයන

    කස්ටිය දන්න තැනුත් කියමුද බලන්ට

     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඇයි බන් කන බොන තැන්.shopping කරන්න, free එකේ ඇවිදින්න, Film බලන්න

    MC - බමබලපිටිය
    Independence Arcade Square - නිදහස් චතුරශ්‍රය ( බෞධාලෝක මාවත)
    Liberty Plaza - කොල්ලුපිටිය

     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දුම්රිය කෞතුකාගාරය කොහෙද බන් තියෙන්නේ? බලන්න හොද දේවල් තියෙනවද?:rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ගෝල්ෆේස් එක
    මියුසියම් එක
    හාබර් එක
    BMICH එක

    :v

    ++

    බොරැල්ල කනත්ත
    වැලිකඩ බන්ධනාගාරය
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි අර පිටකොටුවේ කොලපාට කුණු වතුර ඒක උඩ හදලා තියන මාකට් එක?
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    පැටියා;17175783 said:
    කයිමන් දොරකඩ WTF?

    kima.jpg