1. සුදු රෝස

    එලකිරි Night Club IV

    :frown::frown: ඉතින් උල්පන්දම් දෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවකෝ......
  2. සුදු රෝස

    එලකිරි Night Club IV

    ආ....... අර මම අහල නැති එක්කෙනා...... k....... එයා not relevant.... :no::no: අන්න එහෙම ඉන්න මල්ලි...
  3. සුදු රෝස

    සුදු නෝනා

    ඇයි ඔයා පේන්ට් බාස් කෙනෙක්ද??? :rolleyes::rolleyes:
  4. සුදු රෝස

    එලකිරි Night Club IV

    :frown::frown: ආය පටන් ගත්ත ඉතින්.......
  5. සුදු රෝස

    එලකිරි Night Club IV

    කවුද ඒ සැරේ දිලක්ෂිකා??? :oo::oo::oo: සසා...... :frown::frown: අදත් බිව්වද???? ඔව්.......... දැන් මොකක්ද ප්‍රස්නේ????
  6. සුදු රෝස

    එලකිරි Night Club IV

    මගේ මූණෙන් නෙව රවන්නේ. ඔයාට මොකෝ??? :oo::oo:
  7. සුදු රෝස

    එලකිරි Night Club IV

    :frown::frown::frown: :rofl::rofl::rofl:
  8. සුදු රෝස

    යලිත් ඔබ නොයේ නම්...

    හ්ම්ම්........ :) :) දිගටම ලියන්න මල්ලියා.....
  9. සුදු රෝස

    සුදු නෝනා

    ගොඩක් ලස්සනයි මල්ලියා........ :) :)
  10. සුදු රෝස

    එලකිරි Night Club IV

    එහෙනං මෙතන විකාර කියවන්නේ??? :baffled:
  11. සුදු රෝස

    එලකිරි Night Club IV

    ආ..... එහෙමද??? මම හිතුව එළකිරි රේඩියෝ කියල...... :baffled::baffled::baffled: :frown::frown: ජයා....... අර සසා වාගේ බිව්වනම් පාඩුවේ ගිහින් නිදනවා.....
  12. සුදු රෝස

    එලකිරි Night Club IV

    :oo::oo: හා...... :dull::dull::dull: ජයා බිව්වද නැද්ද කියල සසා එපැයි දැනගන්න....... :oo::oo::oo: ඔයා කෝමද දන්නේ??? කොච්චර කිව්වත් වැටහෙන්නේ නෑනේ මේ මනුස්සයට..... සුදු රොස නෙවෙයි මම සුදු රෝස.. බුදු සරණයි කුවේට්...... සුබ රාත්‍රියක් එහෙනං.........
  13. සුදු රෝස

    එලකිරි Night Club IV

    අද ජයාද රේඩියෝ එක කලේ??? මම දන්නේ නෑනේ....... නැත්නම් අහනවා..... සොරි ජයෝ........... :(
  14. සුදු රෝස

    එලකිරි Night Club IV

    මේ මොන මල සමයමක්ද මේ...... :oo::oo::oo: මොකෝ??? ජයාත් බිව්වද??? :frown::frown::frown: හා....... :frown::frown: කියනකම් හිටියේ......
  15. සුදු රෝස

    එලකිරි Night Club IV

    ආ......... හොර බළල්ස්........ :P:P:P:P කොහොමදෝ...... කමක් නෑ...... මම ඇහුවනේ.... :oo::oo::oo: එහෙනං ඉතින් ගෑණු ළමයින්ගේ smileys දාන්නේ මොකටද??? :baffled::baffled::baffled:
  16. සුදු රෝස

    එලකිරි Night Club IV

    බොන මිනිස්සු දැක්කම මට කේන්ති යනවා තමයි....... :frown::frown::frown: ඔයා ගෑණු ළමයෙක්ද???? :dull::dull:
  17. සුදු රෝස

    එලකිරි Night Club IV

    බොන එක ඉස්ටැයිල් එකක් කරගත්ත මැටි හරක්....... අනේ මට එන තරහ....... ඒ කරලා තව මෙතන පෝස්ටුත් දානවනේ....... :frown:

    No contents