මගේ Wife ට මාව සැකයි බං
මගේ Wife ට මාව සැකයි බං.. එයා කියන්නෙම මට වෙන කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා... Office එකේ කෙල්ලෙක්ට Joke එකට යවපු වල් SMS එකක් Wife ට මාට්ටු වුනා.. එ කෙල්ලත් වල් විදියටමයි Reply කරල තිබුනේ.. ඉතිං මම කොච්චර කිවුවත් පිලිගන්නෙ නැහැ.. කෙල්ලගේ SMS එකත් තිබුන නිසා මට...