තීරුබදු රහිතව වාහන ගෙන්නූ මන්ත්‍රී ලැයිස
තීරුබදු රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වීමට ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් 70 දෙනෙකු වාහන ගෙන්වා ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දී තිබෙනවා.
එම මන්ත්‍රීන්ගෙන් හැටහය දෙනෙකු ගෙන්වන ලද වාහනවල තොරතුරු ඔහු විසින් හෙළිකරනු ලැබුවා.
මෙලෙස...