facebook - google ලොක්කෝ ලංකාවට
facebook සමාගමේ විධායක අධ්යක්ෂ මාර්ක් සකර්බර්ග් සහ google සමාගමේ විධායක නිලධාරී සුන්දර් පිච්චෙ මේ වසරේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇත.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක...