ප්‍රේමකීර්ති - මරා දැමුණු යශෝ ගීතය...
මම ඇසීමි.,
අසමින් කල්පනා කලෙමි.,
අසා අවසන් වූ පසු හැඩීමි.,
පැය භාගයක්ම හැඩීමි.,
ඒ දුකට සහ සතුට යන දෙකටමය..
සතුටට කරුණ නම් ඔබ වන් පුද්ගලයෙකු මාගේ මිතුරෙකු වීමය.,
දුකට කරුණු නම් එවන් ශ්‍රේෂ්ට පුද්ගලයෙකු අප කාලයේ නොවීම සහ ඒ සොඳුරු මිනිසාට අත්වූ, අත් කරවනු...