මම නම් පොඩි කාලෙ ඉදල අවුරුදු ගැන විශෙශයෙන් බැලුවෙ නැ

පවුලෙ අයත් ගොඩක් දුරට ඒ වගෙ

අප්‍රෙල් වලට මාසයක් කලින් හරි මසයක් පහු වෙල හරි ඇදුම් එහෙම ගන්නවා වෙනදට වඩා ටිකක් වැඩිපුර කනවා බොනවා

වැඩි විසෙශයක නැ නැත්තෙත් නැ

උබ සහා ප්රියාම්බිකාව ඇතුලු පවුලෙ අය තමයි

මමත් කැපෙනෙව ෆිල්ම් එකක් බලන්න
